මාර්තු 07 වන අද දින පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව ඇති අතර අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 8 වන දිනය ද වේ.
අද දිනයේ ප්‍රවාහන, මාහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය හා නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යංශයේ වැය ශීර්ෂ විවාදයට ගැනීමට ද නියමිත බව සදහන් වේ.
තවද, අයවැය කාරක සභා අවස්ථාවේ ඡන්ද විමසීම මාර්තු 21 වනදා පැවැත්වීමට නියමිතව ඇත.


