මාර්තු 11 වන අද දින මැතිවරණ කොමිසම රැස්වීමට නියමිත බව වාර්තා වේ.
මාර්තු 10 වන ඊයෙ දිනයේ නාමයෝජනා ලබා ගැනීමට දින නියම වූ ප්‍රාදේශීය සභා තුනට අදාළ ඡන්ද විමසීම පිළිබඳව අද රැස්වන කොමිෂන් සභා රැස්වීමේදී සාකච්ඡා කිරීමට නියමිත බව සඳහන් වේ.
එමෙන්ම තැපැල් ඡන්ද කටයුතු සම්බන්ධයෙන්ද අද රැස්වන කොමිෂන් සභාවේදී සාකච්ඡාවට ගන්නා බව වැඩිදුරටත් සඳහන් වේ.


