කඩවත – මීරිගම කොටසේ ඉදිකිරීම ගැන ජනාධිපතිවරයා සමග සාකච්ඡා …….……

WhatsApp Image 2025 03 26 at 12.10.32

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය විසින් මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත – මීරිගම අතර කොටස ඉදිකිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කරන බව ප්‍රකාශ කර ඇත.

නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා එම සාකච්ඡාවෙන් අනතුරුව එම කොටසේ ඉදිකිරීම් පිළිබඳව අවසන් තීරණයකට එළඹෙන බව පවසා ඇත.

චීන එක්සිම් බැංකුවේ ණය ආධාර මත ආරම්භ කළ කඩවත – මීරිගම කොටසේ ඉදිකිරීම් මේ වනවිට අතරමග නතර වී තිබෙන බවත් එම ඉදිකිරීම් වසර 10ක් ප්‍රමාද වීම හේතුවෙන් දෛනිකව ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදු වී ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *