පාකිස්තානයේ භූකම්පනයක් ඇති වෙයි…….……

pakisthan web

පාකිස්තානයේ භූකම්පනයක් සිදුවී තිබෙන බව වාර්තා වේ.

රික්ටර් මාපකයේ ඒකක 4.3ක් ලෙස එහි ප්‍රබලත්වය සටහන් වී ඇත.

අප්‍රේල් 02 වන අද දින අලුයම 2.29 ට පමණ මෙම භූ කම්පනය ඇති වූ බව ජාතික භූකම්පන විද්‍යා මධ්‍යස්ථානය (NCS) සඳහන් කර ඇත.

භූකම්පනය බලොචිස්තානයේ සිට කිලෝමීටර් 67ක් නැගෙනහිර -ගිනිකොන දෙසින් සිදුවී ඇති අතර කම්පනවල තීව්‍රතාවය තිබියදී, මේ දක්වා කිසිදු ජීවිත හානියක් හෝ දේපළ හානියක් වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *