හිටපු අමාත්‍යය පිල්ලෙයාන් මහතා CID අත්අඩංගුවට

WhatsApp Image 2025 04 09 at 14.02.32

හිටපු රාජ්‍ය ඇමැති සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු මඩකලපුව ප්‍රදේශයේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *