අද සිට පළමු පාසල් වාරයේ තෙවැනි අදියර ආරම්භ වෙයි………….……

WhatsApp Image 2025 04 21 at 14.18.12 1

අප්‍රේල් 21 වන දින රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ තෙවන අදියර ආරම්භ වේ.

ඒ අනුව අධ්‍යාපන අමාත්‍යංශය විසින් පළමු පාසල් වාරයේ තෙවන අදියර මැයි මස 09 වනදා තෙක් ක්‍රියාත්මක වන බව සඳහන් කර ඇත.

පසුගිය 12 වනදා සිට සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට සමගාමීව පාසල් සඳහා නිවාඩු ලබා දුන් අතර අද දින නැවත ආරම්භ වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *