අවුරුදු දින කිහිපය තුළ අධිවේගි මාර්ගවල ආදායම රුපියල් මිලියන 462ක්………….……

WhatsApp Image 2025 04 21 at 14.42.23

සිංහල දෙමළ අලුත් අවුරුද්ද පැවති කාලය තුළ අධිවේගි මාර්ගවලින් රුපියල් මිලියන 462ක ආදායමක් ලැබි තිබෙන බව වාර්තා වේ.

පසුගිය 10 වනදා සිට 19 වනදා දක්වා ගෙවුණු දින10තුළ පමණක් මෙම අදායම ලබාගත් බව අධිවේගි මාර්ගයේ මෙහෙයුම් නඩත්තු හා කළමණාකරන අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආර්.ඒ.ඩි. කහටපිටිය මහතා සඳහන් කර ඇත.

එම කාළය තුළ අධිවේගි මාර්ගවල රථවාහන මිලියන 1.3ක් ගමන් කර ඇති බව ඔහු ප්‍රකාශ කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *