පෘතුගාල විදේශ අමාත්‍යවරයා දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට

පෘතුගාලයේ විදේශ අමාත්‍ය පවුලෝ රැන්ගල් මහතා දෙදින නිල සංචාරයක් සඳහා අද (24) දිවයිනට පැමිණ ඇත. මෙම සංචාරය දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සහ විවිධ ක්ෂේත්‍රවල සහයෝගීතාව පුළුල් කර ගැනීම පිළිබඳ සාකච්ඡා කිරීම අරමුණු කර ගෙන ඇති බව වාර්තා වේ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *