වැලිගම හෝටල් වෙඩි තැබීමේ සිද්ධියට සැකපිට හිටපු පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට

weli web

වැලිගම ප්‍රදේශයේ හෝටලයකදී සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි හිටපු පොලිස් පරීක්ෂක ජගත් නිශාන්ත නමැත්තා විදේශගතව සිට මෙරටට පැමිණීමේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු අද (24) අලුයම කටුනායක ගුවන් තොටුපළේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *