නෝර්වේ පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා විවාදය

norway fb

ශ්‍රී ලංකාවේ දේශපාලන තත්ත්වය සහ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් නෝර්වීජියානු පාර්ලිමේන්තුවේ (ස්ටෝර්ටින්ගෙට්) විවාදයක් අද (26) පැවැත්වේ. නෝර්වේ කම්කරු පක්ෂයේ මන්ත්‍රී කම්සි ගුණරත්නම් මෙම විවාදය ආරම්භ කර ඇති අතර, පාලනය, විනිවිදභාවය, ජනවාර්ගික හා ආගමික සුළුතරයන්ට අදාළ වර්ධනයන්, සහ යුද හමුදාකරණය, වගවීම සහ සංහිඳියාව පිළිබඳ ගැටළු කෙරෙහි අවධානය යොමු කෙරේ. මෙම විවාදය නෝර්වේ විදේශ අමාත්‍යවරයා විසින් ආමන්ත්‍රණය කිරීමට නියමිතය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *