විපක්ෂය තෝරාගැනීමේදී ජනතාවට සර්වජන බලය හැර වෙනත් විකල්පයක් නොමැති බව එහි නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.
සර්වජන බලයේ බියගම ආසන බලමණ්ඩල රැස්වීම අමතමින් ඔහු මේ බව ප්‍රකාශ පැවසීය.මේ අතර හිටපු අමාත්‍ය එච්.බී. සේමසිංහ මහතා සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය දේශපාලනඥයින් පිරිසක් අද (24) සර්වජන බලය හා එක් විය.


