ශ්‍රී ලංකා – කොදෙව් අවසන් එක් දින තරගය අද

cricket web

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණයේදී සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර, තුන්වන සහ අවසන් එක්දින තරගය අද (26) පැවැත්වෙනවා.

මේ වන විටත් දෙකට බින්දුවක් ලෙස තරගාවලිය ජයගෙන ඇත්තේ ශ්‍රී ලංකාවයි.

මේ අතර, ආබාධයකට ලක් වීම හේතුවෙන් පසුගිය තරග දෙකේ දී ක්‍රීඩා නොකළ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක අද තරගයට කැදවා ඇති බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *