10වැනි පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස ආචාර්ය අශෝක රන්වල පත්වෙයි….

10වැනි පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස ආචාර්‍ය ආචාර්ය සපුමල් රන්වල පත්කර තිබේ.

ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 4,5, සහ 6 හි සඳහන් විධිවිධාන පරිදියි.

ආචාර්‍ය‍ අසෝක සපුමල් රංවල පත්කරන ලෙස අගමැතිනි හරිනි අමරසූරිය විසින් යෝජනා කළ අතර එම යෝජනාව සම්මත කරන ලද්දේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් විසිනි.

මෙතෙක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුල කතානායකවරු 26 දෙනෙක් කටයුතු කර තිබේ.

ජාතික ජන බලවේගය විසින් 10 වැනි පාර්ලිමේන්තුවේ 27 වැනි කතානායකවරයා මෙලෙස පත් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *