Local, Main Newsජාතික චිත්රපට සංස්ථාවේ නව සභාපති ධුරය සුදත් මහදිවුල්වැවට… 23 Dec ජාතික චිත්රපට සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ප්රවීණ චිත්රපට අධ්යක්ෂක සුදත් මහදිවුල්වැව පත් කර තිබේ. මෙම පත්වීම ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් සිදු කර ඇති අතර, අද (23) සිට ක්රියාත්මක වන බව වාර්තා වේ. Views: 167 අතිවිශේෂ ගැසට් නිවේදනයක්….. ජනාධිපති අරමුදලේ චෝදනා ප්රතික්ෂේප කරන බව වාසුදේව නානායක්කාර මහතා පවසයි…