ජාතික කාන්තා සතියක්……………

kantha web 1

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය විසින් මාර්තු 08 වන දිනට යෙදී තිබෙන කාන්තා දිනය නිමිත්තෙන් ජාතික කාන්තා සතියක් ප්‍රකාශයට පත්ව ඇත.

ඒ අනුව මාර්තු 02 වන ඊයෙ දිනයේ සිට ලබන 08 වැනිදා දක්වා මෙම කාන්තා සතිය ප්‍රකාශයට පත් කර තිබේ.

“තැනුමට තිරසර හෙටක්-සවිමත් ඇය වේ මගක්” යන තේමාව මෙවර කාන්තා දින ජාතික තේමාව වේ.

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය මෙම සතිය තුළ කාන්තා සතිය තුළ කාන්තාවන් දැනුවත් කිරීම, නීරෝගී කිරීම, සුරක්ෂිත කිරීම,සවිබල ගැන්වීම සහ ඔවුන්ගේ තාක්ෂණ කුසලතා වැඩි දියුණු කිරීම වෙනුවෙන් දීප ව්‍යාප්ත වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක බව දන්වා සිටි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *