මුහුදුබඩ මාර්ගයේ පීල්ලක් කැඩීයාම හේතුවෙන් දුම්රිය ප්‍රමාදයක් ඇති වේ …….……

WhatsApp Image 2025 03 11 at 12.29.08

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ පීල්ලක් කැඩීයෑම හේතුවෙන් දුම්රිය ප්‍රමාදයක් සිදුවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසා ඇත.

වැල්ලවත්ත සහ බම්බලපිටිය දුම්රිය ස්ථාන අසල මෙම පීල්ල කැඩී ගොස් ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *