රජයේ හා රජයේ අනුමත පෞද්ගලික සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වල පළමු පාසල් වාරයේ පළමු අදියරය අදින් අවසන් වන බව අඨ්‍යාපන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත.
ඒ අනුව පළමු පාසල් වාරයේ දෙවන අදියර අප්‍රේල් 01 වනදා ආරම්භ වන අතර එය 26 වනදා දක්වා පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.


