සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සංකේත වැඩ වර්ජනයක් හෙට …….……

strike web

සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සම්මේලනයේ නියෝජිතයින් සහ මුදල් අමාත්‍යාංශයේ නිළධාරින් අතර පැවති සාකච්ඡා අසාර්ථක වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව කලින් සැලසුම් කල පරිදි මාර්තු 18 හෙට දින උදෑසන 07.00 සිට පැය 24ක කාලයක් සංකේත වැඩ වර්ජනයක් සිදු කිරීමට සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සම්මේලනය තීරණය කර ඇති බව සංගමයේ සභාපති රවි කුමුදේෂ් මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *