බ්ලූමැන්ඩල් දුම්රිය මාර්ගය අසල පිහිටි මහල් නිවාස සංකීර්ණයකට යාබදව අද (18) පස්වරුවේ වෙඩිතැබීමක් සිදුව ඇති බව වාර්තා වී ඇත. මෙම වෙඩි ප්රහාරයෙන් 38 හැවිරිදි පුද්ගලයෙකු තුවාල ලබා ඇති අතර, ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.