පසුගිය වසර 10 ඇතුළත හෘද රෝගීන්ගේ වැඩිවීමක් පෙන්නුම් කරන බව හෘද රෝග විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා පවසයි.
කොළඹ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු සදහන් කළේ ආහාර රටාවෙහි සිදුවන වෙනස්වීම් ඊට ප්‍රධානතම හේතුව බවයි.