කෙහෙළියගේ ඥාති සහෝදරයෙක් අත්අඩංගුවට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ඥාති සහෝදරයෙකු වන බණ්ඩාර රඹුක්වැල්ල මහතාව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද (03) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ, මුදල් විශුද්ධිකරණය පිළිබඳව එල්ල වූ චෝදනාවලට අදාළව සිදුකෙරෙන විමර්ශන මත පදනම්වයි.

කෙසේවෙතත් අද (03) පාන්දර ඔහුගේ නිවසේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *