Author Archives: subash upadya

ඉහළ අධිකරණ විනිසුරු විශ්‍රාම වයස වැඩි කරන 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය 18 දා පාර්ලිමේන්තුවට

ඉහළ අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා වන 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි. යෝජිත සංශෝධනය අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස 65 සිට 67 දක්වාත්, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස 63 සිට 65 දක්වාත් ඉහළ දැමීමට නියමිතය. කෙසේ වෙතත්, නීතිඥ සංගමය,…

AI සහ ඩිජිටල් පරිවර්තනයට ජපානයේ JICA සහය: නියෝජ්‍ය අමාත්‍ය එරංග සහ JICA ප්‍රධානීන් අතර විශේෂ සාකච්ඡාවක්!

ඩිජිටල් පරිවර්තනය සහ කෘතිම බුද්ධිය (AI) ක්ෂේත්‍රයන්හි ශ්‍රී ලංකාව සහ ජපානය අතර පවතින සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින්, ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න සහ ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ (JICA) ජ්‍යෙෂ්ඨ උප සභාපති හාරා ෂොහෙයි ප්‍රමුඛ නියෝජිත පිරිසක් අතර විශේෂ සාකච්ඡාවක් පෙරේදා (14) ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේදී පැවැත්විණි. මෙහිදී ප්‍රමුඛතා ක්ෂේත්‍ර දෙකක් ඔස්සේ ද්විපාර්ශ්වික සහයෝගීතාව…

භෞතික පරීක්ෂාවකින් තොරව නිදහස් කළ බව කියන ආන්දෝලනාත්මක බහාළුම් 323ක් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් හෝ ලේඛනයක් තමන් සතුව නොමැති බව ශ්‍රී ලංකා රේගුව පවසයි.

භෞතික පරීක්ෂාවකින් තොරව නිදහස් කළ බව කියන ආන්දෝලනාත්මක බහාළුම් 323ක් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් හෝ ලේඛනයක් තමන් සතුව නොමැති බව ශ්‍රී ලංකා රේගුව පවසයි. නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම යටතේ කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් රේගුව මේ බව දැනුම් දී තිබේ. පරීක්ෂාවකින් තොරව නිදහස් කළ බහාළුම් පිළිබඳ ලේඛන ඉල්ලා තිබූ අතර, එවැනි තොරතුරු තම භාණ්ඩ…

පාඨලී චම්පික රණවක මහතාගෙන් ජනපති අනුරට චෝදනාවක්: ගල් අඟුරු නැව් 30 මිලදී ගැනීමේදී මහා පරිමාණ වංචාවක්!

ශ්‍රී ලංකා දේශපාලන වේදිකාව දැඩි කම්පනයකට ලක්ව ඇති අතර හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සම්බන්ධ බවට කියන ගල් අඟුරු නැව් 30ක් මිලදී ගැනීමේදී සිදුවූ බව කියන මහා පරිමාණ වංචාව පිළිබඳව ප්‍රකාශයක් සිදුකර ඇත. ඔහු සඳහන් කළේ තමන් සතුව ප්‍රමාණවත් සාක්ෂි තිබෙන බවත්, ඒවා ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට ද…

දිවුලපිටිය බස් රියදුරාට කඩුවක් අරන් චන්ඩිපාට් දාපු ‘පොශ්’ අක්කයි අයියයි රිමාන්ඩ්!

දිවුලපිටිය බස් රියදුරාට කඩුවක් අරන් චන්ඩිපාට් දාපු ‘පොශ්’ අක්කයි අයියයි රිමාන්ඩ්! දිවුලපිටිය නගරයේදී බස් රථ රියදුරෙකුට කඩුවකින් පහරදීමට තැත්කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකාර කාන්තාව ඇතුළු තිදෙනෙකු අගෝස්තු 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. දඩබ්බර ලෙස මාර්ග නීති උල්ලංඝනය කරමින් මෝටර් රථයක් බස් රථයට හරස් කර, අතිශය භයානක ආයුධයක් රැගෙන…

රජයේ රෝහල්වලින් හෙද 4,600කට ආසන්නයෙකු සේවය අත්හැරින් ගියේ යැයි සංගමය පවසයි

රජයේ රෝහල්වලින් හෙද 4,600කට ආසන්නයෙකු සේවය අත්හැරින් ගියේ යැයි සංගමය පවසයි රජයේ රෝහල්වල දැඩි රාජකාරි පීඩනය හේතුවෙන් හෙද නිලධාරීන් 4,600කට ආසන්න සංඛ්‍යාවක් සේවය අත්හැර ගොස් තිබෙන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය දැනුම් දී ඇත. සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා සඳහන් කළේ ආර්ථික අර්බුදය හේතුකොට ගෙන විදේශගත වීමට අවස්ථා ලැබීමෙන් තවත් රැස්වීම් 2,000ක් පමණ හෙදයන් විදේශගත…

ඕමාන විදේශ වෙළෙඳ උපදේශක පංකජ් කිම්ජි මහතා සහ අග්‍රාමාත්‍යතුමිය අතර හමුවක්

ඕමාන සුල්තාන් රාජ්‍යයේ වාණිජ අමාත්‍යාංශයේ විදේශ වෙළෙඳ සහ ජාත්‍යන්තර සහයෝගිතා උපදේශක පංකජ් කිම්ජි මහතා සහ අග්‍රාමාත්‍යතුමිය අතර හමුවක් ඕමාන සුල්තාන් රාජ්‍යයේ වාණිජ අමාත්‍යාංශයේ විදේශ වෙළෙඳ සහ ජාත්‍යන්තර සහයෝගිතා උපදේශක පංකජ් කිම්ජි මහතා සහ දූත පිරිස අගෝස්තු 13 දින අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය. ශ්‍රී ලංකාව සහ ඕමානය අතර ද්විපාර්ශ්වික වෙළෙඳ සබඳතා ශක්තිමත්…