දුම්රිය දෙපාර්තමේන්තුවට වසර 160 සැමරුමට විශේෂ දුම්රිය සේවා ……….

අද සිට ලබන 29 වැනිදා දක්වා කොළඹ කොටුව සහ බදුල්ල අතර විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
මේ අතර, දුම්රිය දෙපාර්තමේන්තුවට වසර 160ක් පිරීම නිමිත්තෙන් කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වන දුම්රිය විශේෂ දුම්රියක් ලෙස අද අබේපුස්ස දක්වා ධාවනය වන බවද දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *