මැදින් පුර පසළොස්වක පොහොය දිනය අදයි …….……

poya web

මාර්තු 13 වන අද දින මැදින් පුර පසළොස්වක පොහොය දිනය වේ.

බුදුරජාණන් වහන්සේ ප්‍රථම වරට තම උපන් ගම වන කිඹුල්වත් පුරයට වැඩම කිරීම සිදුකළ දිනය ලෙසට මැදින් පුර පසළොස්වක පොහොය දිනය සදහන් වේ.

එහිදි උන්වහන්සේ විසින් සුද්ධෝදන රජතුමා ප්‍රමුඛ ශාක්‍යවාංශිකයින්ට ධර්මය දේශනා කරනු ලැබුණු බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *