පෘතුගාලය සමග කලාත්මක වස්තු ආපසු ගැනීමේ කමිටුවක්

pruthugala web

පෘතුගීසි පාලන සමයේදී රැගෙන ගිය ශ්‍රී ලාංකීය කලාත්මක වස්තු නැවත ලබාගැනීම පිළිබඳ මූලික අධ්‍යයනයක් සිදු කිරීම සඳහා ඒකාබද්ධ කමිටුවක් පිහිටුවීමට ශ්‍රී ලංකාව සහ පෘතුගාලය එකඟ විය. විදේශ අමාත්‍ය විජිත හේරත් සහ පෘතුගාල විදේශ අමාත්‍ය පාවුලෝ රැන්ජෙල් අතර පැවති සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹුණු අතර, ආයෝජන, වෙළඳාම, සංචාරක සහ පුනර්ජනනීය බලශක්තිය යන ක්ෂේත්‍රවල සහයෝගිතාව වර්ධනය කිරීමට ද දෙපාර්ශවය එකඟ විය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *