ඩිජිටල් ජාතික හැඳුනුම්පත 2026 අගදී

2026 වසරේ තුන්වන හෝ සිව්වන කාර්තුව වන විට පළමු ඩිජිටල් ජාතික හැඳුනුම්පත නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව ඩිජිටල් ආර්ථික නියෝජ්ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න පැවසීය. මෙමගින් පුරවැසියන්ට බහු ස්ථානවලදී භෞතික කාඩ්පතක් ඉදිරිපත් කිරීමකින් තොරව ජෛවමිතික දත්ත භාවිතයෙන් ඔවුන්ගේ අනන්‍යතාවය සුරක්ෂිතව සත්‍යාපනය කර ගැනීමට හැකි වේ. ඒ සමගම රාජ්‍ය සේවා රැසක් ඒකාබද්ධ කරන ‘සුපිරි යෙදුමක්’ (Super App) ද සංවර්ධනය කරමින් පවතී .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *