නව කතානායකවරයා ලෙස වෛද්‍ය ජගත් වික්‍රමරත්න පත් කෙරේ…

අද (17) දින පාර්ලිමේන්තුවේ නව කථානායකවරයා ලෙස පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජගත් වික්‍රමරත්න තෝරාපත් කර ඇත. ඒ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහ සභානායක බිමල් රත්නායකගේ යෝජනා ස්ථීරත්වයෙනි.

ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් මතුවූ ගැටළුවක් හේතුවෙන් හිටපු කථානායක අසෝක රන්වල එම ධුරයෙන් පසුගියදා ඉල්ලා අස්වීම හේතුවෙන් මෙලෙස නව් කථානායකවරයෙකු තෝරාපත්කර ගැනීමට සිදුවූ අතර ඔහු මෙරට 23වැනි කථානායකවරයා ලෙස ඉතිහාසයට එක්වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *