මහජන ආරක්ෂක අමාත්‍යංශයේ වෙබ් එක අක්‍රීය වෙලා, රාජ්‍ය ලාංඡනයේ විකෘති සිංහයෙක්

webb

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ වෙබ් එක අක්‍රීය වෙලා, රාජ්‍ය ලාංඡනයේ විකෘති සිංහයෙක්
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයේ වෙබ් අඩවිය වන https://pubsec.gov.lk/ වෙබ් අඩවිය මේ වන විට අක්‍රීයව පවතිනවා.

අදාළ වෙබ් අඩවියට පිවිසි පසුව සදහන් වන්නේ එය තාවකාලිකව අක්‍රීයව පවතින බවත් විමසීම් ඇතොත් එහි සඳහන් දුරකතන අංකයට හා ඊමේල් ලිපිනයෙන් විමසන ලෙසයි.

නමුත් මෙහි විශේෂම කරුණ වන්නේ එහි දැක්වෙන රාජ්‍ය ලාංඡනය විකෘති කරන ලද එකක් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *