2026 වසරේ ගතවූ කාලය තුළ දිවයිනට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්යාව 500,000 ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය අද (24) නිවේදනය කළේය. මෙය සංචාරක කර්මාන්තයේ වර්ධනයක් පෙන්නුම් කරන අතර, වසරේ ඉතිරි මාස සඳහා ද ධනාත්මක ලකුණක් ලෙස සැලකේ .