ඉන්දියාවේ සංචාරයක නිරත වී සිටින ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා ඇතුළු නියෝජිත පිරිස අද (01) පස්වරුවේ ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා හමුවී සුහද සාකච්ඡාවක නිරත වූහ. මෙහිදී පසුගිය පෙබරවාරි මාසයේ පැවති හමුවද සිහිපත් කරමින් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සබඳතා යහපත් හා ශක්තිමත් අයුරින් වර්ධනය වෙමින් පැවතීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ…
ශ්‍රී ලංකාවේ නිරිතදිග මුහුදට ඔබ්බෙන් වූ ජාත්‍යන්තර මුහුදු තීරයේ ආහාර, ඉන්ධන සහ මිරිදිය ජලය නොමැතිව සිරවී ඇති ඉරාන නෞකා 19 සඳහා කිසිදු ආකාරයක සැපයුමක් හෝ පහසුකමක් ලබා නොදෙන ලෙස ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකා රජයට දැඩි ලෙස දැනුම් දී තිබේ. ‘වෝල් ස්ට්‍රීට් ජර්නල්’ පුවත්පත වාර්තා කරන පරිදි, කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය විසින් මෙරට ඉහළ පෙළේ…
කොළඹ / හොංකොං: ශ්‍රී ලාංකේය ප්රමුඛ පෙළේ නීතිඥයෙකු, ප්‍රකට මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු, දාර්ශනිකයෙකු, කවියෙකු සහ ලේඛකයෙකු වූ බැසිල් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වී තිබේ. හොංකොං හි පදිංචිව සිටි ඒ මහතා, සිය ජීවිතයේ වැඩි කාලයක් නීතියේ ආධිපත්‍යය, යුක්තිය සහ මානුෂීය ගෞරවය සුරැකීම වෙනුවෙන් කැපවූ විශිෂ්ට බුද්ධිමතෙකි. මානව හිමිකම් ක්ෂේත්රයට කළ මෙහෙවර සාමාන්‍ය ජනතාවගේ හඬ වෙනුවෙන් නිර්භීතව පෙනී…
මේ වන විට ඉන්දියාවේ සංචාරයක නිරතව සිටින ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා ඇතුළු නියෝජිත පිරිස අද (30) දිල්ලි ප්‍රාන්තයේ මහ ඇමතිනී රේඛා ගුප්තා මහත්මිය හමුවිය. මෙම හමුවට දිල්ලි ප්‍රාන්තයේ අධ්‍යාපන අමාත්‍ය අශීෂ් සූද් මහතා ඇතුළු නියෝජිත පිරිසක් ද සහභාගි විය. මෙහිදී දිල්ලි ප්‍රාන්ත ආණ්ඩුව විසින් වත්මන් කාලසීමාව තුළ ජනතාවගේ අවශ්‍යතා සහ සුබසාධනය…
ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ඇතුළු ආණ්ඩුවේ මර්දනීය උත්සාහයන් පිළිබඳ මාධ්‍ය සාකච්ඡාවක් අද, සැප්තැම්බර් 25 දි පෙ.ස.ප. කාර්යාලයේදී පැවැත්වූ අතර. එහිදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සහෝදරයා පහත අදහස් දැක්වීය. සැප්තැම්බර් 22 දිනැතිව ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත නමින් කෙටුම්පතක් ගැසට් කර තිබෙනවා. මෙහි නම රාජ්‍යය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීම වුණාට ඇත්ත…
ශ්‍රී ලංකාවේ දමිළ ජන සංහාර චෝදනාව: ඉතිහාසය, සාක්ෂි සහ ජාත්‍යන්තර නීතිය අතර සත්‍යය ශ්‍රී ලංකාවේ ජාතික ගැටලුව පිළිබඳ සාකච්ඡාවේ වඩාත් බරපතළ හා සංවේදී වචනයක් බවට පත්ව ඇත්තේ “ජන සංහාරය” යන්නයි. විශේෂයෙන් උතුරු හා නැගෙනහිර දමිළ ජනතාවගේ ඉතිහාසය, 1956න් පසු ඇති වූ වාර්ගික ප්රචණ්ඩත්වය, 1983 කළු ජූලිය, 2009 අවසන් යුද සමය සහ ඉන් පසුව ඇති වූ…
ආණ්ඩුව විසින් ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කර ඇත. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා ජන අරගල සන්ධානය අද ( 2026. 09. 24 ) දින පස්වරු 1.00ට නුගේගොඩදී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවන ලදී. එහිදී අදහස් දැක්වූ ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික ” ජාතික ජනබලවේග ආණ්ඩුව ඊයේ දිනයේ ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ නව පනත්…
විහාරස්ථාන හා පාසල් වෙත කංචුක 350ක් සහ මල් ආසන 100ක් පරිත්‍යාග කෙරේ අනුරාධපුර පූජනීය නගරයේ පිහිටි උතුම් ස්වර්ණමාලී මහා සෑ රජුන් වහන්සේගේ මළුවේදී, ආගමික හා සමාජීය වශයෙන් වැදගත් පුණ්‍යමය කටයුත්තක් අද දින සිදු කෙරිණි. සම්බුදු සසුනේ චිරස්ථිතිය උදෙසාත්, විහාරස්ථාන හා පාසල්වල ආගමික කටයුතු සඳහා අවශ්‍ය පහසුකම් සපයා දීමේ උතුම් අරමුණින් යුතුව මෙම පරිත්‍යාග වැඩසටහන සංවිධානය…
අපගේ අරමුණ හුදෙක් ආයෝජන ආකර්ෂණය කර ගැනීම පමණක් නොවෙයි. ශ්‍රී ලංකාවේ තාක්ෂණික හැකියා, දැනුම සහ මානව ප්රාග්ධනය සංවර්ධනය කරමින් ආයෝජකයන් සඳහා අවස්ථා නිර්මාණය කරන දිගුකාලීන හවුල්කාරීත්වයක් ගොඩනැගීමයි. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සැප්තැම්බර් 23 වන දින කොළඹ දී පැවති ගෝලීය ප්‍රධාන තොරතුරු නිලධාරීන්ගේ සමුළුවට (Global CIO Forum) සහභාගී වෙමින් මෙම අදහස් පළ…
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ දෙවසරක ප්‍රගතිය සහ ඉදිරි වැඩසටහන් සමාලෝචනය කෙරෙන “සරු බිමකට – සරු සවි බල” විශේෂ සාකච්ඡාව 22 වැනිදා මහවැලි කේන්ද්‍රයේදී පැවැත්විණි. ඒ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙනි. මෙහිදී කෘෂිකර්ම අංශය සහ ඊට අදාළ අනෙකුත් අංශ මඟින් 2025 සහ 2026 යන වසර දෙක…











