වී වල සහතික මිල සංශෝධනය සඳහා කමිටුවක් පත් කර ඇති බව වාර්තා වේ.

wee fb 1

එම කමිටුව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පුහුණු කිරීමේ හා පර්යේෂණායතනය, පශ්චාත් අස්වනු තාක්ෂණ ආයතනය වැනි ආයතන කිහිපයක නියෝජිතයින්ගෙන් සමන්විත බව එහි සභාපති මංජුල පින්නලන්ද සඳහන් කර ඇත.

වී වගාව සඳහා යොදාගන්නා යෙදවුම් මිල ගණන් පිළිබඳ සමාලෝචනයක් මෙම කමිටුව හරහා සිදුකරන අතර ඉන් අනතුරුව මෙවර වී මිලදී ගන්නා සහතික මිල තීරණය කරන බවද වී අ‍ලෙවි මණ්ඩලය ප්‍රකාශ කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *