ලංකා IOC සමාගමට අයත් ඉන්ධනවල මිල ඊයේ දින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර ඇත.
ඒ අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිලට සමාන වන අයුරින් ලංකා IOC සමාගමට අයත් ඉන්ධනවල මිල සංශෝධනය කරන බව එම සමාගම වැඩිදුරටත් සඳහන් කර ඇත.
ඒ අනුව අඩු වූ මිල සහ නව මිල පහතින්.
* පෙට්‍රල් 92 – රු.10 කින් – නව මිල රු.299.
* පෙට්‍රල් 95 – රු.10 කින් – නව මිල රු.361.
මිල නොවෙනස් වන ඉන්ධන වර්ග:
* සුපර් ඩීසල් – මිල රු.331.
* ඔටෝ ඩීසල් – මිල රු.286.
* භූමිතෙල් – මිල රු.183.


