අරාම්කෝ රස් තනුරා පිරිපහදුව වසා දමයි

armko 1

සෞදි තෙල් ටැංකි ඉලක්ක කළ ඩ්‍රෝන ප්‍රහාරයෙන් පසු අරාම්කෝ රස් තනුරා පිරිපහදුව වසා දමයිසෞදි අරාබියේ තෙල් ටැංකි ඉලක්ක කරගෙන ඊයේ (මාර්තු 2) සිදුවූ ඩ්‍රෝන ප්‍රහාරයෙන් පසු, තෙල් දැවැන්ත අරාම්කෝ (Aramco) සමාගම තම රස් තනුරා (Ras Tanura) පිරිපහදු මධ්‍යස්ථානය වසා දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.ගල්ෆ් වෙරළ තීරයේ පිහිටි මෙම මධ්‍යස්ථානය මැදපෙරදිග වෙළඳපොළේ විශාලතම පිරිපහදු මධ්‍යස්ථානයක් වන අතර, දිනකට බොරතෙල් බැරල් 550,000ක් පිරිපහදු කිරීමේ හැකියාව ඇත.රස් තනුරා සංකීර්ණය සෞදි බොරතෙල් ලෝක වෙළඳපොළට අපනයනය කිරීමේ ප්‍රධානම පර්යන්තයක් ලෙස ක්‍රියා කරයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *