T20 ලෝක කුසලානයෙන් ශ්‍රී ලංකාව ඉවත් වේ

news fb

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයේ (25) පැවති තරගයේදී නවසීලන්තය ශ්‍රී ලංකාව ලකුණු 61 කින් පරාජය කිරීමත් සමග 2026 T20 ලෝක කුසලානයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ඉවත් විය. පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්තය කඩුලු 7ක් දැවී ලකුණු 168ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව කඩුලු 8ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 107ක් පමණි. නවසීලන්ත නායක මිචෙල් සැන්ට්නර් ලකුණු 47ක් රැස්කළ අතර, රචින් රවීන්ද්ර කඩුලු 4ක් දවාගෙන වීරයා විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *