Local, Sportsඅමෙරිකානු විවෘත ටෙනිස් ශූරතාවය අල්කරාස්ට………………… 08 Sep අමෙරිකානු විවෘත ටෙනිස් ශූරතාවය ස්පාඤ්ඤයේ කාලෝස් අල්කරාස් හිමිකරගෙන ඇත. අවසන් තරගයේදී ඉතාලියේ ජැනික් සිනර් 3ට 1ක් ලෙස පරාජයට පත් කරමින්, ඔහුගේ 6 වැනි ග්රෑන්ඩ් ස්ලෑම් ජයග්රහණය වාර්තා වෙයි. Views: 108 මානව හිමිකම් සැසිවාරය ශ්රී ලංකාවට වැදගත් ………………… නාමල් රාජපක්ෂට ජනාධිපති අරමුණක් …………………