Author Archives: Rapidnews Admin

මත්ද්‍රව්‍ය ජාවාරමට හවුල් නාකොටික් ප්‍රධානියා ස්ථාන මාරුවීම්

ggh 1

පොලිසිය, සිය ආයතනය, අභ්‍යන්තර පිරිසිදු කිරීමේ ක්‍රියාවලියකට යොමු කර ඇති බව වාර්තා වේ. මෙහි ප්‍රධානත්වය ගෙන තිබෙන්නේ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසිනි. පොලිසිය පිරිසිදු කිරීමේ ක්‍රියාවලිය තුළ, මේ වන විට දූෂිත පොලිස් නිළධාරීන් හාර සියයකටත් වඩා වැඩි පිරිසක් පොලිස් සේවයෙන් නෙරපා ඇති බව පැවසේ. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සබදතා පැවැත්වීම සහ බලය අවභාවිතා කිරීම නෙරපන ලද…

පාකිස්තානයේ පැරාමිලිටරි හමුදා මූලස්ථානයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

template 1

පාකිස්තානයේ වයඹදිග පෙෂාවර් නගරයේ පිහිටි පැරාමිලිටරි හමුදා මූලස්ථානයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල වී ඇත. මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙකු මෙම ස්ථානයට පැමිණ ඇති අතර ඉන් එක් අයෙක් මූලස්ථානයේ ප්‍රධාන දොරටුව අසළ බෝම්බය පුපුරවා හැර තිබේ. අනෙක් පුද්ගලයා හමුදා මූලස්ථාන පරිශ්‍රය තුළ දී බෝම්බය පුපුරවා හැර ඇති බව වාර්තා වේ. කෙසේවෙතත් මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස්…

අමෙරිකානු තානාපතිනිය හා අග්‍රාමාත්‍යතුමිය අතර හමුවක්

ggh

ශ්‍රී ලංකාවේ අමෙරිකා එක්සත් ජනපද තානාපතිනි Julie Jiyoon Chung මහත්මිය සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අතර හමුවක් අද (24) පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. මෙම හමුවේ දී තානාපතිනිය විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සිදු කරනු ලබන සාම බලකා (Peace Corps) අධ්‍යාපන හා සංස්කෘතික හුවමාරු වැඩසටහන පිළිබඳවත්, අනෙකුත් සහයෝගීතා වැඩසටහන්වල ප්‍රගතිය පිළිබඳවත් සඳහන් කර තිබේ. එමෙන්ම ෆුල්බ්‍රයිට් ජාත්‍යන්තර…

ජනපතිගේ ජන්ම දිනය අදයි

WhatsApp Image 2025 11 24 at 10.12.32 AM

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (24) සිය පනස් හත්වන උපන්දිනය සමරනවා.   ශ්‍රී ලංකාවේ 09 වන විධායක ජනාධිපතිවරයා ලෙස මේ වන විට කටයුතු කරන දිසානායක මහතා, 1968 වර්ෂයේ නොවැම්බර් මස 24 වන දින මාතලේ දිස්ත්‍රික්කයේ දේවහූව ගම්මානයේදී උපත ලැබීය. ඔහු උතුරු මැද පළාතේ තඹුත්තේගම හි හැදී වැඩුණු අතර එහිදී ඔහු තඹුත්තේගම මධ්‍යම විද්‍යාලයට ඇතුළත්…