අද (27) සහ හෙට (28) අපොස උසස් පෙළ විභාගය නොපැවැත්වීමට විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය තීරණය කර තිබේ. විශේෂ නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල්වරිය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, දිවයින පුරා පවතින අයහපත් කාලගුණ තත්ත්වය සමඟ ඇතිවී තිබෙන ආපදා තත්ත්වයන් හේතුවෙන් මෙම තීරණය ගත් බවය. විභාගය ඉදිරියේ දී පැවැත්වෙන දිනයන් පිළිබඳව විභාග අපේක්ෂකයින් වෙත…
Author Archives: Rapidnews Admin
පළමුවතාවට මේ කියන්නේ! “බීපු අයව රැළියට එව්වේ ආණ්ඩුව, එන අයට කන්න තණකොළත් එල්ලුවා” -සංජීව එදිරිමාන්න Views: 53
2019 වසරේ සිදුවූ පාස්කු ඉරිදා දා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් වන නඩු විභාගය අද සිට දිනපතා විභාග කිරීම හිටපු අමාත්‍යවරයෙක් වූ සනත් නිශාන්තගේ නිවසේ සිට සිදු විය. මෙම ඓතිහාසික නඩුව යටතේ, චෝදනා 23,170කට අධික සංඛ්‍යාවක් ඉදිරිපත් කර ඇති අතර, ඊට අදාළව සැකකරුවන් 24 දෙනෙකුට අදාලව මෙම නඩු විභාගය පැවැත්වේ. Views: 61
ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩිකා ස්මිත්‍රි මන්දනා සහ සංගීත අධ්‍යක්ෂක පලාෂ් මුචාල්ගේ විවාහ උත්සවය කල් දමා තිබේ. ඒ මන්දනාගේ පියාට ඇති වූ හදිසි හෘදයාබාධයක් හේතුවෙනි. මන්දනාගේ කළමනාකරු තුහින් මිශ්‍රා සඳහන් කළේ , මන්දානාගේ පියා වන ශ්‍රීනිවාස් මන්දානා සිය දියණියගේ විවාහ මංගල්‍යය සඳහා සූදානම් වෙමින් සිටියදී මෙම හෘදයාබාධයකට ගොඳුරු වූ බව යි. මේ හේතුවෙන් අද පැවැත්වීමට නියමිතව…
මෙවර උසස් පෙළ විභාගයේ ආර්ථික විද්‍යා ප‍්‍රශ්න පත‍්‍රය නුගේගොඩ ‘සක්යා’ නම් උපකාරක පන්ති පවත්වනු ලබන ආයතනයෙන් විභාගයට පෙර නිකුත් කර ඇති බවට පාර්ලිමේන්තු මන්ත‍්‍රී චාමර සම්පත් මහතා අනාවරණයක් කරනු ලැබුවා. විභාග දෙපාර්තමේන්තුවේ පළමුවැනි ප‍්‍රශ්න පත‍්‍රයේ ඇති ප‍්‍රශ්න 50න් 27ක් එම නිකුත් කරනු ලැබූ ප‍්‍රශ්න පත‍්‍රයෙහි අඩංගු බව ඔහු පෙන්වා දුන්නා ‘‘පළවෙනි ප‍්‍රශ්ණ පත‍්‍රයේ ප‍්‍රශ්ණ 27ක්…
පන්නිපිටිය විද්‍යාල හන්දියේ කාගෙත් ආදරය දිනා සිටි “බ්ලැකී” නම් සුනඛයා මෝටර් රථයක ගැටී මියයෑමේ සිදුවීම සම්බන්ධයෙන්, අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව දෙසැම්බර් මස 9 වන දින දක්වා දින 14කට රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබෙනවා. ඒ, සිද්ධියට අදාළ නඩුව ඊයේ (25) හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවනු ලැබූ අවස්ථාවේදීයි. කොට්ටාව, විද්‍යාල හන්දියේ ප්‍රදේශවාසීන්ගේ…
තායිලන්තයේ ඇතැම් ප්‍රදේශවලට වාර්තාගත වර්ෂාපතනයක් ලැබෙමින් පවතින බවට විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරනවා. පවතින අයහපත් කාලගුණය හමුවේ, ගංවතුර තත්ත්වයක් ද හටගෙන ඇති අතර එමඟින් අවම වශයෙන් පුද්ගලයින් 18 දෙනෙකු මිය ගොස් ඇති බව සඳහන්. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, තායිලන්තයේ ‘Hat Yai’ නගරයට, වසර 300කට පසු වැඩිම වර්ෂාපතනයක් ලැබී ඇති බවත් එය දිනක් තුළ මිලිමීටර් 335ක්…
තම දරුවන් දෙදෙනා ඝාතනය කර ඔවුන්ගේ සිරුරු ගමන් මලුවල සඟවා තැබූ නවසීලන්තයේ මවකට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, අට හැවිරිදි යූනා ජෝ සහ හය හැවිරිදි මිනු ජෝ නම් දරුවන් මෙලෙස ඝාතනයට ලක්ව ඇති බවයි. දරුවන්ගේ මරණ සම්බන්ධයෙන් ඉකුත් සැප්තැම්බර් මාසයේදී වැරදිකරු වූ මව වන 45 හැවිරිදි හකියුං ලී හට…
අනුරාධපුර එප්පාවල ප්‍රදේශයේදී හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා සහ අනෙක් සැකකරු එළැඹෙන දෙසැම්බර් මස 10 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තඹුත්තේගම මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. අනුරාධපුර පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලැබුණු තොරතුරකට අනුව එප්පාවල ඇඳගල ප්‍රදේශයේදී පසුගිය 05 වනදා සැකකාර විදුහල්පතිවරයා අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ, හෙරොයින් කිලෝ ග්‍රෑම් 1යි ග්‍රෑම් 184යි මිලිග්‍රෑම් 400ක්…
ඩිජිටල් පරිවර්තනය සඳහා වූ සුවිශේෂී පියවරක් ලෙස, ශ්‍රී ලංකා අධිකරණ ඉතිහාසයේ මෙම තාක්ෂණය ප්‍රථම වරට භාවිතා කිරීම සනිටුහන් කරමින් ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය මෑතකදී ජනාධිපති නීතිඥ දිවුරුම් දීමේ උත්සවය සඳහා ඩිජිටල් අත්සන හඳුන්වා දුන්නේය. සාම්ප්‍රදායිකව, මෙම ක්‍රියාවලිය අතින් සිදු කරන ලද අතර, අද දින ජයග්‍රහණය ඓතිහාසික සන්ධිස්ථානයක් බවට පත් ඇත. මෙම දියුණුව අධිකරණ මෙහෙයුම් නවීකරණය කිරීම…











