දකුණු ඉන්දීය නළු තලපති විජේ ඔහුගේ නව පක්ෂය වන තමිල්ගා වෙට්රි කසාගම් (Tamilaga Vetri Kazhagam) ආරම්භ කිරීමත් සමඟ දේශපාලනයට නිල වශයෙන් පිවිස ඇත. සමාරම්භක උත්සවය ඊයේ (27) වන දින තමිල්නාඩුවේ වික්රවන්දි හිදී පැවැත්විණි, ඒ අවස්ථාව සදහා ආධාරකරුවන් ඇතුලු විශාල ජනකායක් පැමිණ සිටියහ. දකුණු ඉන්දීය සිනමාවේ ජනප්රිය චරිතයක් වන විජය දේශපාලන නායකයෙකු ලෙස සිය පළමු කතාව කළේ…
Category Archives: World
ඊශ්රායලය හමුදාව විසින් ඉරානයේ ටෙහෙරානයට එල්ල කළ ප්රහාරයෙන් පසු ඊශ්රායලය සහ ඉරානය සිය ගුවන් සීමාව වසා දමා තිබෙනවා. ඉරානයේ හමුදා ඉලක්ක වෙත සිය නිශ්චිත සහ ඉලක්කගත ගුවන් ප්රහාර එල්ල කර අවසන් බවයි ඊශ්රායල හමුදාව කියා සිටින්නේ. එමෙන්ම ඉන් අනතුරුව ඉරාකය ද සිය ගුවන් සීමාව වසා දමා ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරනවා. ඉරානය විසින් මාස…
GAME CHANGER: Elon Musk Unveils Tesla’s Revolutionary Water Engine Today Tesla has just made a groundbreaking announcement! Elon Musk has revealed a revolutionary new water-powered engine that could transform the entire automotive industry. This incredible technology has the potential to make traditional engines and even electric vehicles obsolete. In this video, we break down everything…




