Author Archives: Punsilu Jayasinghe

මැදපෙරදිග ගැටුම්කාරී තත්ත්වය හමුවේ බලශක්තිය ද ආරක්ෂා කර ගනිමින් ජනතාවගේ අවශ්‍යතා සපුරාලීමට කටයුතු කරන බව වෙළෙඳ වාණිජ හා සමුපකාර අමාත්‍යවරයා පවසයි.

po

මැද පෙරදිග යුද්ධය මගින් ශ්‍රී ලංකාවට පමණක් නොව මුළු ලෝකයටම බලපෑම් ඉල්ලකර ඇති බවත් මේ හේතුවෙන් ඉන්ධන හා ගෑස් මිලද ඉහළ ගොස් ඇති බව වෙළඳ වාණිජ හා සමුපකාර අමාත්‍යය වසන්ත සමරසිංහ මහතා පවසයි. අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීම සම්බන්ධයෙන් රජයේ ආයතන හරහා ද භාණ්ඩ ආනයනය කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කරමින් පවතින බවත් රට තුළ නිෂ්පාදනයට අවශ්‍ය…

දිට්වා සුළි කුණාටුවෙන් අර්ධ හානි සඳහා වන්දි ගෙවීමේදී රජය මඟින් නිකුත් කළ චක්‍රලේඛනයේ පවතින ගැටලුකාරී තත්ත්වයන් සංශෝධනය කර එම වන්දි මුදල් කඩිනමින් ලබාදීමට කටයුතු කරන බව නිවාස ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පවසයි.

saha

Rebilding Sri Lanka ජනාධිපති කාර්ය සාධක බලකාය රැස්ව දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ නිවාස වෙනුවෙන් වන්දි මුදල් ලබා දීමට කටයුතු කරමින් පවතින අතර අර්ධහානි වන්දි ලබාදීම පිළිබඳව නිකුත් කළ චක්‍රලේඛනය සම්බන්ධයෙන් පවතින ගැටලු නිරාකරණය කිරීමට කටයුතු කරමින් එම වන්දි මුදල් කඩිනමින් ගෙවීමට අවශ්‍ය කටයුතු කරන බව නිවාස සහ ඉදිකිරීම් අමාත්‍ය සුසිල් රණසිංහ මහතා…

රටේ ගෝලීය තත්වයන් තේරුම් ගෙන ඒ අනුව කටයුතු කිරීමට වත්මන් ආණ්ඩුවට කිසිදු සැලසුමක් නොමැති බව ජාතික ගොවිජන එකමුතුව පවසයි.

govi2

වැඩි කළ ඉන්ධන මිල හේතුවෙන් මෙරට කෘෂිකර්මාන්තය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවකට බලපෑමක් එල්ල කරන බවත් ජනාධිපතිවරයා ඇතුළු වග කිවයුතු පුද්ගලයන් ඉන්ධන මිල ඉහළ නොයන බවට ප්‍රකාශ කර තිබියදී බව ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පවසයි. මේ වන විට ගෑස් මිලද ඉහළ දැමීමද විශාල ගැටලුවක් බවත් ඒ මහතා පවසයි. වැඩි වශයෙන් අස්වනු නෙළීම සිදුවන මේ…

පොහොර සහනාධාරය ලබාගැනීමේදී සිදුවන ප්‍රමාදයන් අවම කිරීම සඳහා මෙවර යල කන්නයේ සිට QR Code එකක් ගොවි ජනතාවට හඳුන්වාදීමට රජයේ අවධානය යොමු වී ඇති බව NPP පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත කුමාර නවරත්න මහතා පවසයි.

fertilizer

මේ මොහොතේ ගොවි ජනතාව අස්වැන්න නෙලීම සිදුකරනවා මෙන්ම යල කන්නය අස්වැද්දීම සඳහා සූදානම්වෙමින් සිටින බවත් මැද පෙරදිග පවතින යුද ගැටුම් හමුවේ එම ගොවි ජනතාව මෙන්ම සියලුම ජනතාව ද මුහුණපා තිබෙන දුෂ්කරතාවයට මැදිහත්වීමෙන් සහන ලබාදීම පිළිබඳව රජයේ අවධානය යොමු වී ඇති බව ජාතික ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තුු මන්ත්‍රී සුසන්ත කුමාර නවරත්න මහතා පවසයි. යුද ගැටුම්…