Views: 152
Author Archives: news_sandeep
Views: 137
Views: 147
Views: 149
පසුගිය ජනාධිපතිවරණයට සාපේක්ෂව මෙවර මහ මැතිවරණයේ දී ඡන්දය පාවිච්චි කිරීමේ කැපී පෙනෙන අඩුවීමක් දක්නට ලැබෙන අතර අද දින ප්‍රතිශතයක් ලෙස වැඩිම ඡන්දදායකයින් ප්‍රමාණයක් ඡන්දය භාවිතා කර ඇති දිස්ත්‍රික්කය වන්නේ මන්නාරම දිස්ත්‍රික්කයයි. එය ප්‍රතිශතයක් ලෙස ගත් විට 70% කට ආසන්නය. එමෙන්ම පසුගිය ජනාධිපතිවරණයේ 83% කට ආසන්න ප්‍රතිශතයක් වාර්තා වූ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මෙවර ඡන්දය ප්‍රකාශ කර ඇති…
මාතලේ, එළවනාකන්ද ප්‍රදේශයේදී අද (14) බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එහි ගමන්ගත් දෙදෙනෙකු මිය ගොස් 40 දෙනෙකු පමන තුවාල ලබා තිබෙනවා . පොලීසිය සඳහන් කරන පරිදි ,ප්‍රපාතයට පෙරළී ඇත්තේ කොළඹ සිට වස්ගමුව වනෝද්‍යානය නැරඹීමට විනෝද චාරිකාවක් සදහා පැමිණි පෞද්ගලික සමාගමක පිරිසක් රැගත් බස් රථයක් බවයි. තුවාල ලැබුවන් විල්ගමුව රෝහලට ඇතුළත් කළ බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ…
අශේන් සේනාරත්නට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් විමර්ශනයක් අරම්භ කර තිබෙනවා , ඒ ඔහු විසින් මැතිවරණ කොමිෂන් සභාව සහ එහි ඇතැම් නිලධාරීන් දූෂිත බවට චෝදනා එල්ල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්, ‘බික’ අවන්හල් ජාලයේ හිමිකරු බව කියන අශේන් සේනාරත්නට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් සදහා පෙරේදා (12) ප්‍රකාශයක් ලබා දීම සඳහා අශේන් සේනාරත්නට කැඳවීමක් කළ අතර,…
නාවික හමුදාව විසින් ශ්‍රී ලංකාවට බටහිර දෙසින් ගැඹුරු මුහුදේ කළ විශේෂ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට ධීවර යාත්‍රාවක් සමග සැකකරුවන් හය දෙනෙකු අද නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. නාවික හමුදා භාරයට ගත් බහු දින ධීවර යාත්‍රාවේ මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 60ක පමණ තොගයක් ඇති බවට සැකකරන අතර එම බහු දින යාත්‍රාව සහ සැකකරුවන් වැඩිදුර…
ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම වංකාලේ ප්‍රදේශයේ සහ සිලාවතුර වෙරළ ප්‍රදේශයේදී 2024 නොවැම්බර් මස 13 වන දින අළුයම් කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස රාත්‍රී කාලයේ කිමිදුම් කටයුතු සිදුකර අල්ලන ලද මුහුදු කූඩැල්ලන් ගණනින් එක්දහස් පනස් පහක (1055) පමණ තොගයක් සමඟ සැකකරුවන් පස් දෙනෙකු (05) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. ශ්‍රී…
2024 පාර්ලිමේන්තු මැතිවරණයේ මුල් පැය කිහිපය තුළ දිවයිනේ සමස්ත ජන්දය ප්‍රකාශිත ප්‍රතිශතය 30% ක් වනවා. දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් පවසන පරිදි දහවල් 12 වන විට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශත මෙසේය, ත්‍රිකුණාමලය 45% ගම්පහ 40% බදුල්ල 41% දිගාමඩුල්ල 35% කෑගල්ල 32% කුරුණෑගල 28% නුවර 30% මඩකලපුව 32% පුත්තලම 30% පොළොන්නරුව 42% මාතලේ 40% කොළඹ 32% අනුරාධපුරය 40% කළුතර…











