ශ්‍රි ලංකා සහ නවසීලන්තය අතර දෙවන එක්දින තරගය අද (17) මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණයේදී පැවැත්වෙනවා. තරගය පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතයි. දෙරට අතර අවසන් එක්දින තරගය ද අනිද්දා පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දීම පැවැත්වෙනු ඇති. තරග තුනකින් සමන්විත මෙම එක්දින තරගාවලියේ දඹුල්ල ක්‍රීඩාංගණයේ පැවති පළමු තරගයේ ජයග්‍රහණය හිමි වූයේ ශ්‍රි ලංකා කණ්ඩායමටයි. Views: 138
Author Archives: news_sandeep
බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව සහ වයඹ පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී.75 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැක. උතුරු සහ නැගෙනහිර පළාත්වලත් ස්ථාන ස්වල්පයක උදෑසන කාලයේදීත් වැසි ඇතිවිය හැක. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර…
රුපියල් මිලියන එක්ලක්ෂ 45,000 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් මේ මස 20 වන දා සිදු කිරීමට නියමිතයි. මහ බැංකුව නිවේදනය කළේ, දින 91 කින් කල් පිරෙන රුපියල් මිලියන 50,000 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් මෙන්ම දින 182 කින් කල් පිරෙන රුපියල් මිලියන 65,000 ක් වටිනා බිල්පත් මෙහිදී වෙන්දේසි කරන බවයි. එමෙන්ම, දින 364 කින් කල් පිරෙන…
පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිඵලවලට අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයේ එම පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ දිවුරුම් දීමට නියමිතයි. එම පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් කොළඹ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි මේ බව ප්‍රකාශ කර ඇත්තේ. මහ මැතිවරණ ප්‍රතිඵලවලට අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රී ධුර 02ක් ඡන්දයෙන් හිමු වූ අතර එක්…
ආසියානු සංවර්ධන බැංකුවෙන් මෙරටට ඩොලර් මිලියන 50ක ණයක් ලබාදිමට එකගතාව පළ කර තිබෙනවා. ඒ, මෙරට ක්‍රියාත්මක සූර්ය පැනල ව්‍යාපෘතියක් සදහායි. මේ සදහා මෙරට මූල්‍ය ආයතන 10 ක් සම්බන්ධ කරගනිමින් අඩු පොලී අනුපාතය යටතේ ණය ලබාදීමයි සැලසුම් කර ඇත්තේ. Views: 141
දිස්ත්‍රික්ක 5ක් වෙත පනවා ඇති නායයෑමේ අනතුරු ඇඟවීම හෙට පස්වරු 4 දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ගම්පහ කෑගල්ල, කුරුණෑගල, මාතලේ සහ මාතර යන දිස්ත්‍රික්කවල නායයෑමේ අවදානම් සහිත ප්‍රදේශ වෙතයි එම අනතුරු ඇඟවීම නිකුත් කර ඇත්තේ. මේ අතර ඉදිරි පැය 36 දී බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ ඌව සහ…
ජාතික ජන බලවේගය මෙවර පාර්ලිමේන්තුවේ බහුතර ආසන ප්‍රමාණයක් දිනා ගැනීමත් සමග වසර ගණනාවක් තිස්සේ ප්‍රභල දේශපාලන පක්ෂවලින් පාර්ලිමේන්තු නියෝජනය කළ මැති ඇමතිවරුන් රැසකට මෙවර සිය මන්ත්‍රි ධූර අහිමි වී තිබෙනවා. ඒ අනුව, හිටපු මැති ඇමතිවරුන් 50කට පමණ සහ අලුතින් ඉදිරිපත් වූ ප්‍රසිද්ධ චරිත කිහිපයකට මෙවර පාර්ලිමේන්තු වරම් හිමි වී නැහැ. කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මෙවර…
නවසීලන්ත කණ්ඩායමේ හිටපු නායක ටිම් සවුති ජාත්‍යන්තර ටෙස්ට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා. එංගලන්තය සමග එළඹෙන තරග 03කින් සමන්විත ටෙස්ට් තරගාවලියෙන් පසුව තමා ටෙස්ට් පිටියට සමුදීමට තීරණය කර ඇති බවයි ඔහු කියා සිටියේ. කෙසේ වෙතත් ලබන වසරේ ජුනි මාසයේදී පැවැත්වීමට නියමිත ලෝක ශූරතා ටෙස්ට් තරගාවලියේ අවසන් මහා තරගයට නවසීලන්ත කණ්ඩායමට සුදුසුකම් ලැබුවහොත් ඊට ක්‍රීඩාකරන බව…
දිවයිනේ ඉතිහාසයේ ප්‍රථම වතාවට උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික්කයේ ජනතාව දෙමළ දේශපාලන පක්ෂ නොසලකා හරිමින් දකුනේ සිංහල-බෞද්ධ පදනමක් ඇති පක්ෂයක් වන ජාතික ජන බලවේගයට ඡන්දය දුන් අතර, එමගින් ශ්‍රී ලංකාවේ දේශපාලනයෙහි ප්‍රධානතම ව්‍යුහාත්මක වෙනසක් පෙන්නුම් කරයි. . ඇත්ත වශයෙන්ම, සාම්ප්‍රදායික දැඩි මතදාරී දෙමළ ප්‍රදේශ වන වන්නිය සහ යාපනය යන දෙකම ජාතික ජන බලවේගය දිනා ගත්තේය. යාපනයේ…
2022 ආර්ථික බිඳවැටීමෙන් සහ දේශපාලන අර්බුදයෙන් පසු දිවයිනේ පැවති පළමු මැතිවරණයේදී මාක්ස්වාදී නැඹුරුවක් ඇති ජනාධිපතිවරයෙකු තෝරා ගැනීමෙන් මාස කිහිපයකට පසු පැවැත්වූ පාර්ලිමේන්තු මැතිවරණය ශ්‍රී ලාංකිකයන් ගේ අභිලාශය ඉතා නිවැරදිව නිරූපණය කර තිබේ. ශ්‍රී ලංකාවේ ණය ගෙවීම පැහැර හැරීමට තුඩු දුන් ආර්ථික කඩාවැටීම සම්බන්ධයෙන් රටේ සාම්ප්‍රදායික පාලක ප්‍රභූ පැලැන්තියට දොස් පැවරීමෙන් පසු සැප්තැම්බර් මැතිවරණයෙන් ජයග්‍රහණය කළ…











