රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් නුදුරේදීම ඉන්දියාවට පැමිණීමට නියමිත බවට ක්‍රෙම්ලිනය ඊයේ (19) ප්‍රකාශ කර ඇත. කෙසේ වෙතත් ජනාධිපතිවරයා පැමිණෙන දින වකවානු පිළිබඳව තවමත් නිල වශයෙන් දැනුම්දීමක් සිදුකර නොමැති අතර සංචාරයේ න්‍යාය පත්‍රය පිළිබඳ නිශ්චිත තොරතුරු කිසිවක් හෙළි නොකිරීමට ක්‍රෙම්ලිනය කටයුතු කර ඇත. කෙසේ වෙතත් ලබන වසරේ මුල් භාගයේ දී මෙම සංචාරය සිදුවනු ඇති බව ක්‍රෙම්ලිනයේ…
Author Archives: news_sandeep
උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී.75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල…
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු ඇමති ආනන්ද විජයපාල 19 වනදා බත්තරමුල්ල, සුහුරුපාය ගොඩනැගිල්ලේ පිහිටි මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී වැඩ ආරම්භ කර ඇත. එම අවස්ථාවට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, අධිකරණ ඇමති නීතීඥ හර්ෂණ නානායක්කාර ඇතුළු පිරිසක් එක් වී සිට ඇත. එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජයපාල සඳහන්…
ආසියානු සංවර්ධන බැංකුව (ADB) විසින් ශ්‍රී ලංකාව සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 200ක ණයක් ලබාදීමට අද (19) අනුමැතිය ලබාදී තිබෙනවා ඒ, ශ්‍රී ලංකා රජයේ මූල්‍ය ක්ෂේත්‍රය තවදුරටත් ශක්තිමත් කිරීම වෙනුවෙනි. ඒ අනුව ආසියානු සංවර්ධන බැංකුව 2023 දී අනුමත කරන ලද ණය වාරිකයට අදාළ දෙවැනි වාරිකය මෙලෙස අනුමත කර තිබෙනවා. මූල්‍ය අංශයේ පාලනය වැඩිදියුණු කිරීම, මූල්‍ය ආයතනවල…
කුර්දි සටන්කාමීන්ට එල්ල කරන තුර්කි ප්‍රහාර හමුවේ උතුරු හා නැගෙනහිර සිරියාවේ ප්‍රදේශවල බලශක්ති මධ්‍යස්ථාන විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. තුර්කිය 2019 ඔක්තෝම්බර් සිට 2024 ජනවාරි දක්වා කාලය තුළ කුර්දි පාලනය යටතේ පවතින උතුරු හා නැගෙනහිර සිරියාවේ තෙල් බිම්, ගෑස් සහ බලශක්ති මධ්‍යස්ථාන වෙත ප්‍රහාර 100 කට වඩා එල්ල වී තිබෙනවා. මේ වන…
මෙවර ලක්ස් දෙරණ චිත්‍රපට උළෙලේ හොඳම අධ්‍යක්ෂණය, හොඳම නිෂ්පාදනය සහ හොඳම චිත්‍රපටය යන සම්මාන ඇතුළුව තවත් සම්මාන ගණනාවක් විශාකේෂ චන්ද්‍රසේකරන් විසින් නිර්මාණය කරන ලද “මනල්” චිත්‍රපටියට දිනා ගෙන ඇත. හොඳම චිත්‍රපටයට හිමි සම්මානය භාර ගනිමින් එහි අධ්‍යක්ෂක විශාකේශ චන්ද්‍රසේකරන් , “මනල්” යුද්ධයේ පරාජය ගැන කියන චිත්‍රපටයක්! අපේ සමාජයේ සහෝදර ජනතාවක් සදාකාලිකවම පරාජය සමඟ ජීවත් වෙමින්…
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු ඇමති ආනන්ද විජයපාල 19 වනදා බත්තරමුල්ල, සුහුරුපාය ගොඩනැගිල්ලේ පිහිටි මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී වැඩ ආරම්භ කර ඇත. එම අවස්ථාවට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, අධිකරණ ඇමති නීතීඥ හර්ෂණ නානායක්කාර ඇතුළු පිරිසක් එක් වී සිට ඇත. එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජයපාල සඳහන්…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් ඇතුළු දූත පිරිස පසුගිය දා (18) ජනාධිපතිවරයා හා ප්‍රධාන අමාත්‍යවරුන් කිහිප දෙනෙකු හමුවූ අතර පුරවැසියන් මුහුණ දෙන දුෂ්කරතා පිළිබඳව සමබර ප්‍රවේශයක් පවත්වාගෙන යන ලෙස ජනාධිපතිව්රරයා විසින් IMF වෙතින් ඉල්ලා ඇති බව ද වාර්තා වේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම, ජනාධිපතිවරයා ඇතුළු කණ්ඩායම විසින් ලබා ගන්නා ලද…
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 17 වන අග්‍රාමාත්‍යවරිය ලෙස මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදී දිවුරුම් දුන් ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ (18) සිය ධුරයේ වැඩ භාරගන්නා ලදී. එමෙන්ම ඊයේ (18 ) නව රජයේ 21 දෙනෙකුගෙන් යුත් අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ දිවුරුම් දීමද සිදුවිය. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වාර්තාගත මනාප ඡන්ද සංඛ්‍යාවක් සහිතව කොළඹ…
ජනාධිපති අනුර කුමාර දිසානායක එළැඹෙන දෙසැම්බර් මැද නිල සංචාරයක් සඳහා ඉන්දියාවට යෑමට සූදානම් බව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් පවසා ඇත. අමාත්‍යවරයා මේ පිළිබඳව සඳහන්කර සිටියේ අභිනව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. එහිදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහ අනුර කුමාර දිසානායක අතර හමුවක් පැවැත්වීමටද නියමිත බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා…











