Author Archives: Rapidnews Admin

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක සහන කටයුතු සහ යළි ගොඩ නැගීමට ආධාර ලබාදීමට ඇපල් සමාගම තීරණය කරයි

template 7

ගංවතුර, නාය යෑම් සහ තද සුළං හේතුවෙන් ආපදාවට පත් ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවල් කිහිපයක් සඳහා සහන කටයුතු සිදු කිරීමට සහ එම රටවල් යළි ගොඩනැගීමට ආධාර ලබා දීමට ඇපල් සමාගම තීරණය කර තිබෙනවා. ඒ අනුව, තායිලන්තය, ඉන්දුනීසියාව, මැලේසියාව සහ ශ්‍රී ලංකාව යන රටවල ඇති වූ ආපදා තත්ත්වයන් හේතුවෙන් එම රටවල සිටින ජනතාව මේ වන විට…

වසා තිබූ මාර්ග 159ක් යළි ඇරෙයි – කඩුවෙල අන්තර් හුවමාරුවේ ගමනාගමනයත් සාමාන්‍ය පරිදි

template 6

පැවති අධික වර්ෂාවත් සමඟ ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ල වී තිබුණු මාර්ග 159ක් යළි විවෘත කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් මාර්ග සංවර්ධන අධිකාරිය මේ බව සඳහන් කර ඇත. මේ අතර ගංවතුර හේතුවෙන් වසා දමා තිබු දක්ෂිණ අධිවේගයේ කඩුවෙල අන්තර් හුවමාරු ඇතුළුවීමේ හා පිටවීමේ දොරටුව අතුරුගිරිය අනුපාලක ස්ථානයේ ඇතුළුවීමේ හා පිටවීමේ දොරටු ද…

අද සවස හදිසි අමාත්‍ය මණ්ඩල රැස්වීමක් කැඳවයි

template 5

අද (03) සවස හදිසි අමාත්‍ය මණ්ඩල රැස්වීමක් කැඳවීමට පියවර ගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා. ඒ අනුව, අද සවස 5.00 ට ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී මෙම අමාත්‍ය මණ්ඩල රැස්වීම කැඳවා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ. Views: 78

ජනපති ප්‍රධානත්වයෙන් හදිසි කැබිනට් රැස්වීමක්

template 4

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) සවස 5ට හදිසි අමාත්‍ය මණ්ඩල රැස්වීමක් කැඳවා තිබේ. ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්, එච්. එස්. කේ. ජේ. බණ්ඩාර මහතා මේ බව නිවේදනය කළේය. මෙම අමාත්‍ය මණ්ඩල රැස්වීම ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතය. Views: 69

ආපදා මරණ 474ක් – 356ක් අතුරුදන් – වැඩිම මරණ මහනුවරින්

template 3

දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවු ආපදා මරණ සංඛ්‍යාව 474ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි. අද (03) උදෑසන10ට නිකුත් කළ නවතම නිවේදනයට අනුව පුද්ගලයින් 356ක් අතුරුදන්ව ඇත. පවුල් 448,817කට අයත් පුද්ගලයින් 1,586,329ක් අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්ව සිටී. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ වාර්තාවට අනුව වැඩිම මරණ සංඛ්‍යාවක් වන මරණ…

ආපදා මරණ 474ක් – 356ක් අතුරුදන් – වැඩිම මරණ මහනුවරින්

template 2

දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවු ආපදා මරණ සංඛ්‍යාව 474ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි. අද (03) උදෑසන10ට නිකුත් කළ නවතම නිවේදනයට අනුව පුද්ගලයින් 356ක් අතුරුදන්ව ඇත. පවුල් 448,817කට අයත් පුද්ගලයින් 1,586,329ක් අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්ව සිටී. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ වාර්තාවට අනුව වැඩිම මරණ සංඛ්‍යාවක් වන මරණ…

විමල් වීරවංශට වරෙන්තු

template 1

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට වරෙන්තු නිතුත් කර තිබේ. කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මෙලෙස වරෙන්තු නිකුත් කර ඇත්තේ, නඩුවකට අදාළව අධිකරණයේ පෙනී නෙසිටීම හේතුවෙන් මෙම නියෝගය නිකුත් කර ඇත. ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ජාතික නිදහස් පෙරමුණට ලබා දුන් රජයේ වාහන 40ක් අවභාවිතා කරමින් රජයට රුපියල් මිලියන 09ක පාඩුවක් සිදු කළ බව කියන සිද්ධියට අදාළවය. Views:…

ආපදා තත්ත්වය හේතුවෙන් ජපානයෙන් ශ්‍රී ලංකාවට හදිසි ආධාර

template 45

අයපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට බලපෑ ආපදාවට ප්‍රතිචාර වශයෙන් ජපානය මෙරටට හදිසි ආධාර ලබා දීමට තීරණය කර තිබේ. ඒ අනුව ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සිය (JICA) හරහා මෙරට රජයට තක්සේරු කණ්ඩායමක් එවීමට ජපාන රජය තීරණය කර ඇත. එම කාර්ය මණ්ඩලයට වෛද්‍ය නිලධාරීන්ද ඇතුළත් වන අතර ඔවුන් මෙරට වෛද්‍ය අවශ්‍යතා නිරීක්ෂණය කරනු ඇති බවත් සහ ජපන්…

ආපදාවෙන් විපතට පත් පුද්ගලයින් සංඛ්‍යාව ලක්ෂ 2 ඉක්මවයි

template 44

දිවයින පුරා ඇදහැලුණු අධික වර්ෂාපතනය හමුවේ ඊයේ පස්වරු 6 වන විට මෙරට පවුල් 234,503  ආපදාවට පත්ව ඇතැයි ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ සහකාර ලේකම් ජයතිස්ස මුණසිංහ මහතා පවසයි. ඒ මහතා පැවසුවේ එයින් පුද්ගලයින් 833,985 ආපදාවට ලක්ව ඇති බවය. එමෙන්ම නිල වශයෙන් තහවුරු වූ මරණ 159ක් සහ 203ක් මේ වන විට වාර්තා වී ඇතැයිද ඒ මහතා…

කැලණි ගඟ ආශ්‍රිත ජනතාවට යා හැකි සුරක්ෂිත මධ්‍යස්ථාන

template 43

කැලණි ගඟ පිටාර ගැලීමත් සමග ඉවත් කරන ජනතාව රඳවා තැබීම සඳහා සුරක්ෂිත මධ්‍යස්ථාන රැසක් පිහිටුවා ඇති බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ගිනිගේ පවසනවා. ඒ අනුව ඉවත්වීමේ සහ අවධානම් නිවේදන නිකුත් කර ඇති ප්‍රදේශවල ජනතාව එම මධ්‍යස්ථානවලට යොමුවී ආරක්ෂිතව රැඳී සිටින ලෙසයි ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටුවා ඇති සුරක්ෂිත මධ්‍යස්ථාන සංඛ්‍යාව, 20ක්…