ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හදිසි මූල්‍යයන පහසුකම (Rapid Financing Instrument -RFI) යටතේ ශ්‍රී ලංකා බලධාරීන් විසින් එක්සත් ජනපද ඩොලර් මිලියන 200ක මූල්‍ය පහසුකමක් ඉල්ලා ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. මෙම ඉල්ලීම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතියට යටත්ව මේ වන විට සමාලෝචනය කරමින් සිටින බවයි නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල…
Author Archives: Rapidnews Admin
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 611දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. තවත් පුද්ගලයින් 213දෙනෙකු අතුරුදන්ව ඇති බව එම මධ්‍යස්ථානය අද දහවල් නිකුත් කළ වාර්තාවේ දැක් වේ. පැවති අයහපත් කාලගුණ තත්ත්වයෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපෑම් එල්ල වූ අතර පවුල් 576,626කට අයත් පුද්ගලයින් 2,054,535 දෙනෙකු ඉන් පීඩාවට පත් වුණා. ඉන් පවුල්…
ප්‍රධාන ජලාශ 36 ක් ඇතුළු ජලාශ 71 ක් මේ වන විට වාන් දමන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සතු ජලාශවල සමස්ත ජල ධාරිතාවයෙන් 80% ක් පමණ මේ වන විට ගබඩා කර ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කලමනාකරණ අධ්‍යක්ෂ එච්.පී.එස්.ඩී. හේරත් සඳහන් කර සිටියේ. Views: 92
රාජ්‍ය නිලධාරීන්ට දේශීය හා විදේශීය වැටුප් රහිත නිවාඩු අනුමත කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කිරීමට රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ. නොවැම්බර් මස 24 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණයක් මත මෙම පියවර ගන්නා බව ඊට අදාළ චක්‍රලේඛය නිකුත් කරමින් රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත්…
අයහපත් කාලගුණයෙන් හානි වූ ජල සම්පාදන ව්‍යාපෘති 156 න් මේ වන විට 148 ක් යථා තත්ත්වයට පත් කර ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. ඒ අනුව තවත් ජල සම්පාදන ව්‍යාපෘති 08 ක් යථා තත්ත්වයට පත් කිරීමට නියමිතව ඇති බවත්, එම ප්‍රදේශවලට බවුසර් වැනි විකල්ප ක්‍රම මඟින් ජනතාවගේ පානීය ජල අවශ්‍යතාව සපුරන බවයි…
ආපදාවෙන් අහිමි වූ ජීවිත නැවත ලබාදිය නොහැකි නමුත් ආණ්ඩුවක් ලෙස ජීවත්ව සිටින පිරිසට වඩාත් සුදුසු ගුණාංගවලින් සමන්විත රටක් හිමිකර දීම තම අපේක්ෂාව බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ආණ්ඩුව ඒ වෙනුවෙන් උපරිමයෙන් කැපවී ඇති අතර, එවැනි ඉරණමක් නැවත ඇති නොවීමට වගබලා ගනිමින් සිටින බව ද ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ දී කියා සිටියේය. ආපදා හේතුවෙන් මේ වනවිට…
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් තෙත් වූ හෝ ගංවතුරෙන් හානියට ලක් වූ මුදල් නෝට්ටු පරිහරණය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර ඇත. එම මුදල් නෝට්ටු තවදුරටත් හානිවීම වළක්වා ගැනීම සහ නිසි ලෙස පරිහරණය කිරීම සඳහා එම මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙස මහ බැංකුව මහජනතාවට උපදෙස් ලබා දී තිබේ. 01. තෙත් වූ මුදල් නෝට්ටු…
කෘෂිකර්ම, පශු සම්පත් සහ වාරිමාර්ග ක්ෂේත්‍රයට සිදුව ඇති හානිය සහ ඒ හමුවේ ගත යුතු කඩිනම් පියවර පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් සහ, කෘෂිකර්ම අමාත්‍යාංශයේ හා මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවත්වා තිබෙනවා. දිවයිනට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන්, වී, බඩඉරිඟු, ධාන්‍ය සහ එළවළු වගාවන්ට සිදුව ඇති හානිය සම්බන්ධව පවතින සංඛ්‍යා…
අයහපත් කාලගුණය නිසා ගංවතුරින් යට වූ ඉන්ධන පිරවුම්හල් යළි යථා තත්ත්වයට පත් කිරීම කඩිනමින් සිදු කරන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා පවසනවා. ඒ අනුව, පිරවුම්හල් 36 ක් සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වී අක්‍රීය තත්ත්වයට පත් වූ බවත්, ඉන් පිරවුම්හල් 14 ක් හැර අනෙක් සියල්ල ප්‍රකෘති තත්ත්වයට පත් කිරීමට හැකි වූ බවයි අද (05)…
දිවයිනට බලපා ඇති ඊශාන දිග මෝසම් කාලගුණය හේතුවෙන් දෙසැම්බර් මස 9,10 සහ 11 යන දිනවලදී වර්ෂාපතනය වැඩිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එහි අධ්‍යක්ෂ ජනරාල්, අතුල කරුණානායක මහතා පවසා සිටියේ, මෙම කාලයේ දී සුළඟේ වේගය ද වැඩි වන බවය. නමුත් ඊශානදිග මෝසම් කාලගුණය තුළ අන්තර් මෝසම් කාලගුණයට සාපේක්ෂව ගිගුරුම් සහිත වැසි අඩු බව ද ඒ…











