අනුරාධපුර කොරකහවැව වැවත් සිඳී යයි…කුඩා වැව් සිඳී යාමත් සමග ඒවායේ ප්‍රතිසංස්කරණ කටයුතු ක්‍රියාත්මක කිරීමට නියම කාලය එළැඹ ඇති බව ගොවීන් පවසයි. දිවයින පුරාම එල්නිනෝ තත්ත්වයේ බලපෑමත් සමඟ ප්‍රදේශ රැසක කුඩා වැව් සිඳී යාමේ අවදානමකට ලක්ව ඇති අතර, අනුරාධපුර දිස්ත්‍රික්කයේද කුඩා වැව් රැසක් මේ වන විට සිඳී යමින් පවතී. අනුරාධපුර කොරකහවැව ප්‍රදේශයේ පිහිටි කොරකහවැව වැවද මේ…
Author Archives: subash upadya
නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් විශේෂ විගණන කණ්ඩායමක් පත් කිරීමට පියවර ගෙන තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අධීක්ෂණය යටතේ සිදුකරන මෙම විගණනය, 2023 සිට 2026 දක්වා කාලසීමාව ආවරණය කරන අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 10ක් සම්බන්ධ කරයි. නෝර්වුඩ් සහ තලවකැලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල අස්වැසුම් ප්‍රතිලාභීන්ගේ මුදල් වංචා…
ඇමති ලාල් මහනුවරට බායි කියයි තමා මින් ඉදිරියට කිසිදු අවස්ථාවක මහනුවර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු මැතිවරණයකට ඉදිරිපත් නොවන බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා මහනුවර පැවැති මාධ්‍ය හමුවකදී පවසා සිටියේය. මහනුවර දිස්ත්‍රික්කයෙන් ඡන්දය ඉල්ලීමෙන් ඉවත් වුවද, තමා අඛණ්ඩවම ක්‍රියාකාරී දේශපාලනයේ නියැලෙන බවද අමාත්‍යවරයා අවධාරණය කළේය. රටට සේවය කිරීමට දේශපාලනය කිරීමට පාර්ලිමේන්තුවටම යාම අවශ්‍ය නොවන බව පෙන්වා දුන්…
ඉහළ අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා වන 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි. යෝජිත සංශෝධනය අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස 65 සිට 67 දක්වාත්, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස 63 සිට 65 දක්වාත් ඉහළ දැමීමට නියමිතය. කෙසේ වෙතත්, නීතිඥ සංගමය,…
ඩිජිටල් පරිවර්තනය සහ කෘතිම බුද්ධිය (AI) ක්ෂේත්‍රයන්හි ශ්‍රී ලංකාව සහ ජපානය අතර පවතින සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින්, ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න සහ ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ (JICA) ජ්‍යෙෂ්ඨ උප සභාපති හාරා ෂොහෙයි ප්‍රමුඛ නියෝජිත පිරිසක් අතර විශේෂ සාකච්ඡාවක් පෙරේදා (14) ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේදී පැවැත්විණි. මෙහිදී ප්‍රමුඛතා ක්ෂේත්‍ර දෙකක් ඔස්සේ ද්විපාර්ශ්වික සහයෝගීතාව…
භෞතික පරීක්ෂාවකින් තොරව නිදහස් කළ බව කියන ආන්දෝලනාත්මක බහාළුම් 323ක් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් හෝ ලේඛනයක් තමන් සතුව නොමැති බව ශ්‍රී ලංකා රේගුව පවසයි. නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම යටතේ කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් රේගුව මේ බව දැනුම් දී තිබේ. පරීක්ෂාවකින් තොරව නිදහස් කළ බහාළුම් පිළිබඳ ලේඛන ඉල්ලා තිබූ අතර, එවැනි තොරතුරු තම භාණ්ඩ…
ශ්‍රී ලංකා දේශපාලන වේදිකාව දැඩි කම්පනයකට ලක්ව ඇති අතර හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සම්බන්ධ බවට කියන ගල් අඟුරු නැව් 30ක් මිලදී ගැනීමේදී සිදුවූ බව කියන මහා පරිමාණ වංචාව පිළිබඳව ප්‍රකාශයක් සිදුකර ඇත. ඔහු සඳහන් කළේ තමන් සතුව ප්‍රමාණවත් සාක්ෂි තිබෙන බවත්, ඒවා ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට ද…
දිවුලපිටිය බස් රියදුරාට කඩුවක් අරන් චන්ඩිපාට් දාපු ‘පොශ්’ අක්කයි අයියයි රිමාන්ඩ්! දිවුලපිටිය නගරයේදී බස් රථ රියදුරෙකුට කඩුවකින් පහරදීමට තැත්කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකාර කාන්තාව ඇතුළු තිදෙනෙකු අගෝස්තු 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. දඩබ්බර ලෙස මාර්ග නීති උල්ලංඝනය කරමින් මෝටර් රථයක් බස් රථයට හරස් කර, අතිශය භයානක ආයුධයක් රැගෙන…
රජයේ රෝහල්වලින් හෙද 4,600කට ආසන්නයෙකු සේවය අත්හැරින් ගියේ යැයි සංගමය පවසයි රජයේ රෝහල්වල දැඩි රාජකාරි පීඩනය හේතුවෙන් හෙද නිලධාරීන් 4,600කට ආසන්න සංඛ්‍යාවක් සේවය අත්හැර ගොස් තිබෙන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය දැනුම් දී ඇත. සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා සඳහන් කළේ ආර්ථික අර්බුදය හේතුකොට ගෙන විදේශගත වීමට අවස්ථා ලැබීමෙන් තවත් රැස්වීම් 2,000ක් පමණ හෙදයන් විදේශගත…
ඕමාන සුල්තාන් රාජ්‍යයේ වාණිජ අමාත්‍යාංශයේ විදේශ වෙළෙඳ සහ ජාත්‍යන්තර සහයෝගිතා උපදේශක පංකජ් කිම්ජි මහතා සහ අග්‍රාමාත්‍යතුමිය අතර හමුවක් ඕමාන සුල්තාන් රාජ්‍යයේ වාණිජ අමාත්‍යාංශයේ විදේශ වෙළෙඳ සහ ජාත්‍යන්තර සහයෝගිතා උපදේශක පංකජ් කිම්ජි මහතා සහ දූත පිරිස අගෝස්තු 13 දින අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය. ශ්‍රී ලංකාව සහ ඕමානය අතර ද්විපාර්ශ්වික වෙළෙඳ සබඳතා ශක්තිමත්…
- 1
- 2











