ඩිජිටල් පරිවර්තනය සඳහා වූ සුවිශේෂී පියවරක් ලෙස, ශ්‍රී ලංකා අධිකරණ ඉතිහාසයේ මෙම තාක්ෂණය ප්‍රථම වරට භාවිතා කිරීම සනිටුහන් කරමින් ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය මෑතකදී ජනාධිපති නීතිඥ දිවුරුම් දීමේ උත්සවය සඳහා ඩිජිටල් අත්සන හඳුන්වා දුන්නේය. සාම්ප්‍රදායිකව, මෙම ක්‍රියාවලිය අතින් සිදු කරන ලද අතර, අද දින ජයග්‍රහණය ඓතිහාසික සන්ධිස්ථානයක් බවට පත් ඇත. මෙම දියුණුව අධිකරණ මෙහෙයුම් නවීකරණය කිරීම…
Category Archives: Business
ඊයේ (30) කොළඹ කොටස් වෙළඳපොළේ දෛනික පිරිවැටුම රුපියල් බිලියන 7 ඉක්මවා, මේ වසරේ දෙවන ඉහළම පිරිවැටුම වාර්තා කළේ ය. දිනය අවසාන වන විට, සියලු කොටස් මිල දර්ශකය ඒකක 241.98කින් ඉහළ ගොස්, ඒකක 12,770.58ක් ලෙස සටහන්ව තිබුණි. එස්.ඇන්ඩ්.පී ටුවෙන්ටි දර්ශකයද ඒකක 8.59කින් ඉහළ ගොස්, ඒකක 3864.32ක් ලෙස ප්‍රකාශ විය. Views: 203
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඔක්තෝබර් මස 29 වෙනිදා රුපියල් මිලියන 145000ක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම සඳහා කටයුතු යොදා ඇත. එම භාණ්ඩාගාර බිල්පත් අතරින් දින 90කදී කල් පිරෙන භාණ්ඩාගාර බිල්පත් රුපියල් මිලියන 55,000කද දින 182කින් කල් පිරෙන භාණ්ඩාගාර බිල්පත් රුපියල් මිලියන 55,000ක්ද ඇතුළත්ය. එසේම දින 364 කින් කල් පිරෙන භාණ්ඩාගාර බිල්පත් රුපියල් මිලියන 35000ක්ද වේ….
පසුගිය වසරේ මුල් කාර්තු තුනට සාපේක්ෂව මෙම වසරේ මුල් කාර්තු තුනේ මෙරට විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ඉහළ ගොස් තිබෙනවා ඒ අනුව මෙරට විදෙස් ප්‍රේෂණ 11.5% ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ වසරේ විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 4843.3 ක් වන බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසා සිටින්නේ. Views: 181
ඊයේ (25) දිනයේදී පෑලියගොඩ මැනිං වෙළෙදපොළේ පලතුරු මිල අඩුවීමක් දක්නට ලැබුණු බව වෙළෙඳපොල ආරංචි මාර්ග සඳහන් කරනවා. පාරිභෝගිකයින් වැඩි වශයෙන් පලතුරු මිලදී ගැනීමට වෙළඳ සංකීර්ණය වෙත පැමිණි බවටයි වාර්තා වෙන්නේ. ඒ අනුව, පලතුරු තොග මිල වශයෙන් ඊයේ සඳහන්ව ඇත්තේ, සීනි කෙසෙල් තොග කිලෝවක් රුපියල් 100-120ක් ද, කෝලිකුට්ටු කෙසෙල් කිලෝවක් රුපියල් 200ක් ද, ඇඹුල් කෙසෙල් කිලෝවක්…
කොළඹ කොටස් වෙළඳපොලේ සියලු කොටස් මිල දර්ශකය අද (25) ඒකක 12,500 සීමාව පසුකරමින් ඒකක 12,517.58ක් ලෙස සටහන් වී තිබේ. ඒ අනුව මෙම ඉහළ නැංවීම සමඟින් වෙළඳපොලේ පිරිවැටුම රුපියල් බිලියන 4.752ක් බවට පත්විය. මෙම ඉහළ මිල දර්ශකය සමඟ, කොටස් වෙළඳපොලේ ක්‍රියාකාරීත්වය වැඩිවී ඇති අතර, ආයෝජකයින්ගේ දැඩි අවධානයක් ඒ සඳහා යොමුව තිබෙන බවයි කොටස් වෙළඳපොල සඳහන් කර…
පවතින පොල් මිල මඟින් පාරිභෝගිකයින් මුහුණ දෙන දුෂ්කරතා වලට සහනයක් සපයන ලෙස, ජංගම අලෙවි රථ වැඩසටහනක් ආරම්භ කිරීමට පොල් වගා කිරීමේ මණ්ඩලය තීරණය කර ඇත. අද (23) පළමු අදියර ලෙස, කොළඹ, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, සහ කඩුවෙල නගර සභා බල ප්‍රදේශවල මෙය ක්‍රියාත්මක කරන බව සඳහන් වේ. මෙම වැඩසටහන යටතේ පොල් ගෙඩියක් රුපියල් 100 සිට 120…
නැගෙනහිර බහාලුම් පර්යන්ත ව්‍යාපෘතිය ‘විශේෂිත ව්‍යාපෘතියක්’ ලෙස ප්‍රකාශ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් කොළඹ දකුණු වරාය ව්‍යාපෘතියේ නැගෙනහිර බහාලුම් පර්යන්තය අදියර වශයෙන් සංවර්ධනය කර එම අධිකාරියේ පූර්ණ හිමිකාරීත්වය සහිත බහාලුම් පර්යන්තයක් වශයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා 2021-02-01 දින පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, අදාළ සිවිල්…
GAME CHANGER: Elon Musk Unveils Tesla’s Revolutionary Water Engine Today Tesla has just made a groundbreaking announcement! Elon Musk has revealed a revolutionary new water-powered engine that could transform the entire automotive industry. This incredible technology has the potential to make traditional engines and even electric vehicles obsolete. In this video, we break down everything…
විගමනික ශ්‍රමික ප්‍රජාවගේ නොවිසඳුණු ගැටල හා ජාවාරම්වලට එරෙහිව කටයුතු කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති, කෝෂල වික්‍රමසිංහ මහතා විසින් පියවර ගෙන තිබේ. ඒ අනුව එම වැඩසටහනට “සභාපතිට කියන්න ” ලෙස නම් කර ඇති අතර එය ජනගත කිරීම පසුගියදා කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලයේ දී සිදු කරන ලදී. මෙම අවස්ථාවට සම්බන්ධ…
- 1
- 2











