Author Archives: news_sandeep

මත් ලෝලීන් නිසා මාලිගාවත්තේ කුනු සෙබස්තියන් ඇලට

maligatta kunu

මාලිගාවත්ත ‘කුඩු’ පාරාදීසයක්ද? කුඩ්ඩෝ නිසා සෙබස්තියන් ඇළ ‘කුණු කන්දක්’ වෙයි ! – ජනතාව දැඩි පීඩාවක කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයේ ජන ජීවිතය අද වන විට බරපතල අර්බුදයකට ලක්ව තිබේ. ඒ ගංවතුර තත්ත්වයෙන් පසු එකතු වූ කුණු කසළ, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් (කුඩ්ඩන්) විසින් සෙබස්තියන් ඇළට මුදාහැරීම හේතුවෙනි. මෙය හුදෙක් පරිසර ප්‍රශ්නයක් පමණක් නොව, මුළු මහත් ප්‍රජාවකගේම සෞඛ්‍ය සහ…

බස් රථතුල් කසිප්පු විකිණූ ගැබිණි කත කොටුවෙයි !

kasippu

බස් රථ සේවකයින්ට කසිප්පු සැපයූ ගැබිනියක් අත්අඩංගුවට වැන්නප්පුව පොලිසිය කොටු කරගත් ගැබිනි ජාවාරම්කාරියගේ සුලමුල මෙන්න! මගී ජනතාවගේ ජීවිත අවදානමේ දමමින්, ධාවනය වන බස් රථ තුළම ඉතා සූක්ෂ්ම ලෙස සිදුවූ මහා පරිමාණ මත්පැන් ජාවාරමක් වටලා ගැනීමට වැන්නප්පුව පොලිසිය සමත්ව තිබේ. මෙම වැටලීම වඩාත් ආන්දෝලනාත්මක වී ඇත්තේ මෙහි ප්‍රධාන සැපයුම්කාරිය ලෙස කටයුතු කර ඇත්තේ ගැබිනි කාන්තාවක වීම…

ගංජා වැටලීමක් සිදුකළ පොලිස් නිලධාරියෙකුට මාලිමා මන්ත්‍රීවරයෙකුගෙන් පහරදීමක්?

malima mantree attrack

ගංජා වැටලීමක් සිදුකළ පොලිස් නිලධාරියෙකුට මාලිමා මන්ත්‍රීවරයෙකුගෙන් පහරදීමක්? රත්නපුර දිස්ත්‍රික් ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා ඇතුළු පිරිසක් තමන්ට පහර දුන් බව පවසමින් සූරියකන්ද පොලිසියේ නිලධාරියෙකු රෝහල් ගත කර තිබේ. පහරකෑමට ලක්වූ නිලධාරියා මීට පෙර සූරියකන්ද පොලීසිය මගින් මන්ත්‍රී ශාන්ත පද්මකුමාරගේ මාමණ්ඩියගේ ඉඩමක සිදුකළ ගංජා වැටලීමකට සහභාගී වී ඇති බව වාර්තා වේ. මෙම පහරදීම…

‘දිට්වා’ සුළි කුණාටුවෙන් පසු ඉන්දීය විදේශ අමාත්‍යවරයා මෙරටට- ඉහළ පෙළේ පළමු රාජ්‍ය සංචාරය

indian forign minier

ආපදා සහන සහ ද්වීපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමට ඉන්දීය විදේශ අමාත්‍යවරයා මෙරටට ,  ‘දිට්වා’ සුළි කුණාටුවෙන් පසු ඉහළ පෙළේ පළමු රාජ්‍ය සංචාරය ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා එළැඹෙන සතියේ (දෙසැම්බර් 22 සඳුදා) ශ්‍රී ලංකාවේ විශේෂ නිල සංචාරයක නිරත වීමට නියමිතය. ‘දිට්වා’ (Ditwah) සුළි කුණාටුවෙන් සිදුවූ දැවැන්ත විනාශයෙන් පසු ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත්…

වටගලට බණින එක නවත්තලා, හදිසි නීතිය දාලා හරි රටේ විනය හදන්න” – මිහින්තලේ නාහිමිගෙන් දැඩි ප්‍රකාශයක්

mihinathale hamuduruwo

 රටේ පවතින අරාජිකත්වය සහ අවිනීතභාවය පාලනය කිරීම සඳහා දේශපාලකයින්ට සහ ඇමතිවරුන්ට දොස් පැවරීම නතර කර, වහාම ක්‍රියාත්මක වන පරිදි හදිසි නීතිය යටතේ හෝ රට තුළ දැඩි විනයක් ස්ථාපිත කළ යුතු බව මිහින්තලේ රජමහා විහාරාධිපති පූජ්‍ය වළවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියෝ අවධාරණය කරති. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ වීඩියෝවක් මගින් රටේ වත්මන් තත්ත්වය…

මෙගොඩ කොලොන්නාව ගංවතුර සහනාධාර අයදුම්පත් 155ක් අවලංගුයි !

megoda kolonnawa 25000 1

පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වයෙන් පීඩාවට පත් මෙගොඩ කොලොන්නාව ප්‍රදේශයේ ජනතාවට රජයෙන් ලබාදෙන රුපියල් 25,000ක සහන දීමනාව ලබාදීමේ ක්‍රියාවලිය පිළිබඳව එම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී රෝහිත සෙනෙවිරත්න මහතා විශේෂ පැහැදිලි කිරීමක් සිදුකර තිබේ. දීමනාව සඳහා ඉදිරිපත් කළ අයදුම්පත් අතරින් අයදුම්පත් 155ක් මේ වන විට සුදුසුකම් නොලබා නැවත පැමිණ ඇත. මීට ප්‍රධානතම හේතුව ලෙස දක්වා ඇත්තේ අයදුම්කරුගේ…

ඩිජිටල් ශ්‍රී ලංකාවකට ලෝක බැංකුවෙන්  ඩොලර් මිලියන 50ක දැවැන්ත ව්‍යාපෘතියක් !

world bank 50

අනාගතයේදී රජයේ සේවාවන් ලබාගැනීමට පෝලිම්වල රඳා නොසිට, ඇඟිලි තුඩෙන් සියල්ල කරගත හැකි ඩිජිටල් යුගයක පෙරනිමිති දැන් පහළ වී බේ. ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය නවීකරණය කරමින්, රටේ ඩිජිටල් ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තැබීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 50 ක දැවැන්ත මූල්‍ය අනුමැතියක් ලබා දීමට ලෝක බැංකුව පියවර ගෙන ඇත. මෙම ව්‍යාපෘතියේ මූලිකම අරමුණ වන්නේ දැනට පවතින…

Rapid Media විසින් නව You Tube චැනලයක් ආරම්භ කරයි…………..……

anu web

ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍යකරණයේ නව ගමනක් ආරම්භ කරමින් Deep Dive With Anu නමින් රටේ ජනතාවගේ සවිඥානිකත්වය පුළුල් කිරීම සඳහා Rapid Media විසින් නව යූටියුබ් නාලිකාවක් ආරම්භ කරන්නට කටයුතු යොදා ඇති අතර සමාජ දේශපාලනික හා ආර්ථික කටයුතු සම්බන්ධයෙන් පුළුල් විග්‍රහයන් තුළින් මිනිසුන් දැනුවත් කිරීම මෙහි ප්‍රමුඛ අරමුණයි. Link = https://www.youtube.com/@DeepDiveWithAnu1 Views: 148

විෂය පථ සහ කාර්ය සංශෝධනයට අමාත්‍යාංශ ගැසට් නිවේදනයක් …………………

WhatsApp Image 2025 10 21 at 13.08.41

අමාත්‍යංශ කිහිපයක විෂය පථ, කාර්යයන්, දෙපාර්තමේන්තු සහ රාජ්‍ය ආයතන සංශෝධනය කිරීමට ජනාධිපතිවරයා ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. ආරක්ෂක අමාත්‍යංශය යටතේ පැවති සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ පුනරුත්ථාපන කාර්යංශය මහජන ආරක්ෂක අමාත්‍යංශයට පවරා ඇති අතර, ත්‍රිපෝෂ සංස්ථාව වෙළෙඳ වාණිජ ආහාර සුරක්ෂිතතා අමාත්‍යංශයට පවරා ඇත. සැලසිනේ මීඩියා සොලියුෂන්ස් ආයතනය සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යංශයට පවරා ඇති අතර, ලංකා විදුලිබල…

බිඳවැටුණු රජයේ Online සේවාවන් යළි සම්පූර්ණ ක්‍රියාත්මක වෙයි …………………

WhatsApp Image 2025 10 21 at 13.08.40 1

Lanka Government Cloud සේවාවේ ඇති වූ තාක්ෂණික ගැටලුව සම්පූර්ණයෙන්ම විසඳා ඇති අතර, අක්‍රිය වූ සියලුම රජයේ මාර්ගගත සේවාවන් අද (21) සිට සාමාන්‍ය පරිදි භාවිත කළ හැකි බව තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) පවසයි. මෙම ගැටලුව හේතුවෙන් රාජ්‍ය ආයතන 34 ක සේවාවන් සතියකට අධික කාලයක් බාධා වී ඇත. Views: 118