Author Archives: news_sandeep

විපක්ෂ නායකවරයාගේ නමින් ව්‍යාජ නිවේදන නිකුත් කිරීමේ සිද්ධියක් CIDයට

CID 1

විපක්ෂ නායකවරයාගේ නමින් ව්‍යාජ නිවේදන නිකුත් කිරීමේ සිද්ධියක් CIDයට , විපක්ෂ නායකවරයාගේ නිල ලිපි ශීර්ෂය සහ අත්සන ව්‍යාජ ලෙස යොදාගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රකාශන ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් විපක්ෂ නායක කාර්යාලය අද (23) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. පසුගිය දින කිහිපය තුළ විපක්ෂ නායක කාර්යාලයේ නිල ලිපි ශීර්ෂයට සමාන ලිපි ශීර්ෂයක් සහ…

මාලිමා මන්ත්‍රී සම්බන්ධ සිද්ධියේ කොස්තාපල්ගේ වැඩ තහනම්

police

මාලිමා මන්ත්‍රී සම්බන්ධ සිද්ධියේ කොස්තාපල්ගේ වැඩ තහනම් ,ඇප මත මුදා හරින ලද සූරියකන්ද පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කර තිබෙනවා. මොහු චෝදනා තුනක් මත අත්අඩංගුවට ගනු ලැබ සිට පසුව ඇප මත මුදා හැරියා. NPP පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්ම කුමාර විසින් තමාට පහර දුන් බවටද ඔහු චෝදනා කරමින් සිටියා. මෙසේ රාජකාරි වැඩ තහනම් කර තිබෙන්නේ පොලිස් කොස්තාපල්…

සිරිපා පරිසර කලාපයේ පොලිතින් තහනමට කැබිනට් අනුමැතිය

sirpadaya

සිරිපා පරිසර කලාපයේ පොලිතින් තහනමට කැබිනට් අනුමැතිය ,ශ්‍රී පාද පරිසර කලාපය තුළ වන්දනාකරුවන්ට ලන්ච්ෂීට් භාවිතය, බීම බට, කොප්ප, හැදි, ගෑරුප්පු ඇතුලු පොලිතින් වර්ග විකිණීම සහ භාවිතය තහනම් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. එමෙන්ම නව විගණකාධිවරයෙකු පත් කිරීමට ප්‍රමාදය සිදුව ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ක්‍රියාකලාපය හේතුවෙන් බවද…

සෑම සහයෝගයක්ම දෙන බවට මෝදිගෙන් අනුරට ලිපියක්

modi

සෑම සහයෝගයක්ම දෙන බවට මෝදිගෙන් අනුරට ලිපියක් ,’දිට්වා’ සුළි කුණාටුව සමග පැන නැඟුණු අභියෝගවලට මුහුණ දීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව මීළඟ අදියර කෙරෙහි අවධානය යොමු කරන බැවින්, විශ්වාසවන්ත පාර්ශ්වකරුවෙකු සහ විශ්වාසදායක මිතුරෙකු ලෙස ඉන්දියාව හැකි සෑම සහයෝගයක්ම ලබාදෙන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහතික වී තිබෙනවා. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විසින් එරට විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර්…

T 56 අවියක් සමග අතහැර ගිය මෝටර් රථ‍යක් හමුවෙයි ,

ragama T 56

T 56 අවියක් සමග අතහැර ගිය මෝටර් රථ‍යක් හමුවෙයි , T 56 වර්ගයේ ගිනි අවියක් සහිත මෝටර් රථ‍යක් අතහැර දමාගොස් තිබියදී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. අද (22) පස්වරු 7:30ට පමණ මෙම මෝටර් රථය රාගම පහලවත්ත කනත්තට යාබද වෙල් යාය අසල තිබියදීයි සොයාගෙන ඇත්තේ. ටොයොටා කරීනා වර්ගයේ කාර් රථයක් මෙසේ හමුවී ඇති බවයි පොලිසිය පවසන්නේ. යම්…

ස්ථිර විගණකාධිපතිවරයෙකු වහාම පත් කරන්න, නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්

lawyes

ස්ථිර විගණකාධිපතිවරයෙකු වහාම පත් කරන්න ,නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව ස්ථිර විගණකාධිපතිවරයෙකු කඩිනමින් පත් කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ඉල්ලා සිටිනවා. රාජ්‍ය මූල්‍ය පාලනයේ විනිවිදභාවය ආරක්ෂා කිරීමට සහ ජාත්‍යන්තර විශ්වාසය තහවුරු කිරීමට මෙම පත්වීම අත්‍යවශ්‍ය බව අවධාරණය කරමින් නීතිඥ සංගමය ඊයේ (22) දිනැතිව ජනාධිපතිවරයා වෙත…

නාය යෑමේ හේතුවෙන් වසා දමා තිබුණු නිවෙසක් ගිනි ගෙන පිළිස්සුණු මළ සිරුරක් හමුව තිබෙනවා.

pilissuna malasirura

නාය යෑමේ අවදානමක් හේතුවෙන් නිවැසියන් පිටව යෑම නිසා වසා දමා තිබුණු නිවෙසක් ගිනි ගෙන ඇතැයි අංකුඹුර පොලිසියට අද (23) ලද පැමිණිල්ලකට අනුව සිදු කළ පරීක්ෂාවකදී එම නිවස තුළ තිබී පිළිස්සුණු මළ සිරුරක් හමුව තිබෙනවා. අංකුඹුර ගල්කන්ද ප්‍රදේශයේ වසා දමා තිබුණු මෙම නිවෙස තුළ ගින්නක් හටගෙන තිබෙන බවට ප්‍රදේශවාසියකු ඊයේ (23) පෙරවරු 11.00 ට පමණ පොලීසියට…

කොළඹ මහා නගර සභාවේ මාලිමා මංගල අයවැය වැඩි ඡන්ද 3කින් පරාජයට පත්වෙයි 

balthasaar

කොළඹ මහා නගර සභාවේ මාලිමා මංගල අයවැය වැඩි ඡන්ද 3කින් පරාජයට පත්වෙයි ජාතික ජන බලවේගය (මාලිමාව) යටතේ කොළඹ මහා නගර සභාවට ඉදිරිපත් කරන ලද මංගල අයවැය ලේඛනය අද (23) පැවති ඡන්ද විමසීමේදී වැඩි ඡන්ද තුනකින් පරාජයට පත්විය. සභා වාරය ආරම්භයේ සිටම දැඩි උණුසුම්කාරී වාතාවරණයක් මධ්‍යයේ පැවති අයවැය විවාදයෙන් අනතුරුව මෙම ඡන්ද විමසීම පවත්වන ලදී. එහිදී…

ජනාධිපති අනුර කුමාර සහ ඉන්දීය විදේශ අමාත්‍යවරයා අතර නිල හමුවක්

anura and jayashankar

ජනාධිපති අනුර කුමාර සහ ඉන්දීය විදේශ අමාත්‍යවරයා අතර නිල හමුවක් දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර නිල හමුව අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වේ. මෙම හමුවේ ප්‍රධාන අරමුණු කිහිපයක් පිළිබඳව අවධානය යොමු වී ඇත: ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සහ මිත්‍රශීලී සබඳතා…

විගණකාධිපතිවරයා ලෙස පත් කිරීම සඳහා ජනාධිපති අනුර විසින් ඉදිරිපත් කළ තවත් නාම යෝජනාවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ප්‍රතික්ෂේප කර ඇත.

audit

රටේ මීළඟ විගණකාධිපතිවරයා ලෙස පත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉදිරිපත් කළ තවත් නාම යෝජනාවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ප්‍රතික්ෂේප කර ඇත. පුදුම සහගත කාරණය වන්නේ මිලිටරි ඉතිහාසයක් සහිත තවත් නමක් මෙලෙස ප්‍රතික්ෂේප වී තිබේ. ඕ.ආර්. රාජසිංහ මහතාගේ නම ප්‍රතික්ෂේප වීමත් සමඟ, පසුගිය මාස අටක කාලය තුළ විගණකාධිපති ධුරය සඳහා ස්ථිර හෝ…