2020 වසරේ පැවති ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවාදීම සඳහා ක්‍රීඩකයෙකුට යෝජනා ඉදිරිපත් කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකට එරෙහිව නීතිපතිවරයා විසින් හම්බන්තොට මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍රයක් තිබේ.මෙම නඩුකරණයේ අධිචෝදනා පත්‍රය රජයේ අධිනීතිඥ අකිලා දල්පදාදුගේ අත්සනින් මහාධිකරණය හමුවේ ගොනුකර ඇති බව සදහන් වේ. ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ පනත යටතේ මෙරට…
Author Archives: news_sandeep
බස් රථ අනතුරු වළක්වා ගැනීම සඳහා ඉදිරි මාස 02ක තුළ AI තාක්ෂණය එක් කිරීමට ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය බිමල් රත්නායක පියවර ගෙන ඇත. මූලික අදියරේ දී බස් රථ 40ක AI තාක්ෂණය ලබාදීමට සැලසුම් කර ඇති අතර, රියදුරන්ගේ නින්ද යාම වැළැක්වීම සහ ප්‍රවාහන සේවය සුරක්ෂිත කිරීම සඳහා විශේෂ මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වාදීමටත් තීරණය වී ඇති බවට…
බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්වරිය නිකුත් කළ මුඛ ආවරණ පළඳිය යුතු බවට නිවේදනය අවලංගු කර ඇත. සමාජජාලා තුළ වැරදි අර්ථකථනය නිවැරදි කිරීමේ ලිපියක් නිකුත් කර ඇති අතර, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා එවැනි උපදෙස් ලබාදීමේ අවශ්‍යතාවක් නොමැති බව සඳහන් කර ඇත. COVID19 ගෝලීය වසංගතය නිමා වීමෙන් පසු, ශ්වසන රෝග පාලනය පොදු ක්‍රමවේදයන් අනුව…
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම ඉහළ ගොස් ඇති බව ජලාශභාර ඉංජිනේරුවරු සඳහන් කර ඇත. කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි 20ක් සහ මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම අඩි 30ක් දක්වා ආසන්න වී ඇති බව වාර්තා වෙයි. Views: 160
යුරෝපයේ විශාලතම ගිනි කන්ද වන එට්නා ගිනි කන්ද සක්‍රිය වී ඇති බව වාර්තා වෙයි. කිලෝමීටර් කිහිපයක් උසට අළු සහ දුමාරය පිටවෙමින් පවතින අතර, සංචාරකයින් සහ කඳු නගින්නන් වහාම ඉවත් කිරීමට පියවර ගෙන තිබේ. එට්නා ගිනි කන්ද ලොව වඩාත්ම සක්‍රිය ගිනි කඳුවලින් එකක් ලෙස සැලකෙන බව සඳහන් කර ඇත. Views: 145
මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය ඉල්ලා ඇත. දකුණු පළාතේ සිදු වූ අපරාධයක විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අංශයක් මතක සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වනු ඇත. ඔවුන්ගේ මුහුණු ස්වරූප ඇසුරෙන් සකස් කළ ඡායාරූප නිකුත් කර ඇති අතර, ඔවුන් වාසය කරන ස්ථානය පිළිබඳව හෝ අත්අඩංගුවට ගැනීම සඳහා…
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල අද (03) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය කළ නියෝගයකට අනුව ඇප මත මුදා හැර ඇත. අල්ලස් කොමිසම සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය එම නියෝගය නිකුත් කළ බව වාර්තා වෙයි. කෙහෙළිය රඹුක්වැල්ල මහතා අමාත්‍ය ධුරයේ සිටියදී නාමිකව පුද්ගලයින් 15…
ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආරක්ෂක අමාත්‍ය රිචඩ් මාර්ලස් මහතා නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ ඇත. ඔහු සමඟ 15 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇති බව වාර්තා වෙයි. ඔවුන් පිළිගැනීම සඳහා මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා සහ නිලධාරීන් පිරිසක් එක්ව සිටි බව සඳහන් කර ඇත. මෙම සංචාරය තුළ දී දෙරට…
පසුගිය වසර 10 ඇතුළත හෘද රෝගීන්ගේ වැඩිවීමක් පෙන්නුම් කරන බව හෘද රෝග විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා පවසයි. කොළඹ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු සදහන් කළේ ආහාර රටාවෙහි සිදුවන වෙනස්වීම් ඊට ප්‍රධානතම හේතුව බවයි. Views: 109
තුසිත හල්ලොලුව ජුනි 04 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මඟින් නියෝග කර ඇති බව වාර්තා වේ. ඒ අනුව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ඔහු අද (02) කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇති බවද සඳහන් වේ. ජාතික ලොතරැයි මණ්ඩලයට අයත් රාජ්‍ය දේපළක් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම…











