Author Archives: news_sandeep

දේශබන්දු තෙන්නකෝන් මහතා සිදුකර ඇති බව කියන විෂමාචාර සහ ධුරයේ බලතල අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත්කළ පරීක්ෂණ කමිටුව අද (19) සිට පරීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබේ ………….……

WhatsApp Image 2025 05 19 at 19.17.43

දේශබන්දු තෙන්නකෝන් මහතා සිදුකර ඇති බව කියන විෂමාචාර සහ ධුරයේ බලතල අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත්කළ පරීක්ෂණ කමිටුව අද (19) සිට පරීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබේ. අදාළ කමිටුව පසුගිය සති කිහිපය තුළ දී පාර්ලිමේන්තු පරිශ්‍රයේදී රැස්වී මූලික විමර්ශන සිදුකරනු ලැබූ අතර දේශබන්දු තෙන්නකෝන් මහතාට පරීක්ෂණ කමිටුවේ හමුවේ පෙනී සිටින ලෙස…

උසස් පෙළ වෘත්තීය විෂය ධාරව යටතේ 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා අයැදුම්පත් කැඳවීම ආරම්භ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි ………….……

WhatsApp Image 2025 05 19 at 19.17.26 1

උසස් පෙළ වෘත්තීය විෂය ධාරව යටතේ 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා අයැදුම්පත් කැඳවීම ආරම්භ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. මෙම විෂය ධාරාව හැදෑරීමට අ.පො.ස සාමාන්‍ය පෙළ සමත් අසමත්භාවය නොසලකන බවද තවදුරටත් වාර්තා වෙයි. වෘත්තීය විෂය ධාරාව යටතේ 12 ශ්‍රේණියේ පාසල් අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කිරීමෙන් අනතුරුව 13 ශ්‍රේණියේදී වෘත්තීය විෂයන් 28 ක් අතරින්…

පැවැත්වීමට නියමිත ජාතික රණවිරු සැමරුම් උත්සවයට සමගාමීව බත්තරමුල්ල ප්‍රදේශයේ විශේෂ රථවාහන සැලැස්මක් ………….……

WhatsApp Image 2025 05 19 at 19.17.11

අද (19) පැවැත්වීමට නියමිත ජාතික රණවිරු සැමරුම් උත්සවයට සමගාමීව බත්තරමුල්ල ප්‍රදේශයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලිස් මූලස්ථානය පවසයි. ඒ අනුව, හෙට බත්තරමුල්ල පාර්ලිමේන්තුව අසල රණවිරු ස්මාරකයේදී පස්වරු 04.00 සිට පස්වරු 06.30 දක්වා ජාතික රණවිරු සැමරුම් උත්සවය පැවැත්වීමට නියමිතව ඇත. මෙහිදී මාර්ග වසා තැබීමක් සිදු නොකරන අතර, රණවිරු උත්සවය පැවැත්වෙන ප්‍රදේශයේ රථවාහන අවහිරතාවයක් සිදු…

පසුගිය කාල සීමාවට සාපේක්ෂව රන් මිල තරමක් පහළ අගයක පෙන්නුම් කරන බවට තොරතුරු වාර්තා වේ ………….……

WhatsApp Image 2025 05 19 at 19.17.58

පසුගිය සති තුන තුළ දේශීය රන් මිල රුපියල් 20,000 කට වඩා පහත වැටී ඇති බව වෙළෙඳපොළ ආරංචි මාර්ග පෙන්වා දෙයි. රන් මිල ඉහළ යාමට ප්‍රධාන හේතුව ලෙස විශ්ලේෂකයින් පෙන්වාදී ඇත්තේ අප්‍රේල් 2 වන දින එක්සත් ජනපදය සිය සියලුම වෙළඳ හවුල්කරුවන්ට පැනවූ අන්‍යෝන්‍ය තීරුබදුයි. අප්‍රේල් 22 වන දින, දේශීය රන් මිල පැය 24 ක් ඇතුළත රුපියල්…

69වැනි යුරෝවිෂන් ගායන තරගය Johannes Pietsch ජයජයග්‍රහණය කර ඇත. ………….……

WhatsApp Image 2025 05 18 at 19.20.48 1

69වැනි යුරෝවිෂන් ගායන තරගය ස්විට්සර්ලන්තයේ බාසල් නගරයේදී පැවැත්වූ අතර, 24 හැවිරිදි ඔස්ට්‍රියානු ගායක Johannes Pietsch, ජනප්‍රිය JJ නමින් හැඳින්වෙන ඔහු, “Wasted Love” ගීතය සමඟ ජයග්‍රාහකයා බවට පත්වී ඇත. මෙවර තරගය සඳහා 160 මිලියනකට අධික පිරිසක් රූපවාහිනිය ඔස්සේ නරඹා ඇති අතර, ජනතා මනාපය සහ ජූරි මනාපය මත පදනම්ව ජයග්‍රාහකයා තීරණය කර ඇත. JJ 436 ලකුණු ලබාගනිමින්…

දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම්………….……

WhatsApp Image 2025 05 18 at 19.21.30 1

පවතින අධික වර්ෂාපතනය හමුවේ දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන ඇති බව වාර්තා වී ඇත. කොළඹ, ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කයේ කිහිපයකට මෙම අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, සීතාවක, ඇල්පිටිය, පාලින්දනුවර, ඉංගිරිය, පස්බාගේ කෝරලය, බුලත්කොහුපිටිය, රුවන්වැල්ල, දෙහිඕවිට, වරකාපොල, ඇහැළියගොඩ, කිරිඇල්ල සහ කුරුවිට යන ප්‍රදේශවල ජනතාව…

අද (18) පස්වරුවේ වෙඩිතැබීමක්………….……

WhatsApp Image 2025 05 18 at 19.21.52

බ්ලූමැන්ඩල් දුම්රිය මාර්ගය අසල පිහිටි මහල් නිවාස සංකීර්ණයකට යාබදව අද (18) පස්වරුවේ වෙඩිතැබීමක් සිදුව ඇති බව වාර්තා වී ඇත. මෙම වෙඩි ප්‍රහාරයෙන් 38 හැවිරිදි පුද්ගලයෙකු තුවාල ලබා ඇති අතර, ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත. Views: 120

ජාතික විජයග්‍රාහි සැමරුම් උත්සවය හෙට……

WhatsApp Image 2025 05 18 at 19.22.12

ජාතික විජයග්‍රාහි සැමරුම් උත්සවය හෙට (19) රාත්‍රී 4 සිට 6 දක්වා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වීමට නියමිත බව වාර්තා වී ඇත. ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක සහභාගී වන අතර, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, මාර්ෂල් ඔෆ් ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ සහ මාර්ෂල් ඔෆ් ද එයාෆෝස් රොෂාන් ගුණතිලකද සහභාගි වීමට සිටින බව වැඩි දුරටත්…

කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ බස් රථ අනතුරක්………….……

WhatsApp Image 2025 05 11 at 19.13.49 1

කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී අද (11) අලුයම සිදු වූ බස් රථ අනතුරෙන් පුද්ගලයින් 21 ක් මියගොස් ඇත. ජනාධිපති අනුර කුමාර දිසානායක මියගිය පවුල් සඳහා රුපියල් ලක්ෂ 10ක සහන මුදලක් ලබාදීමට උපදෙස් ලබාදී ඇති අතර, ලංකා ගමනා ගමන මණ්ඩලය මඟින් මියගිය එක් අයෙකුට රුපියල් මිලියනයක වන්දි මුදලක් ලබාදීමට රජය තීරණය කර ඇත. Views: 127

රුසියාව-යුක්රේනය සාකච්ඡා යෝජනාව………….……

WhatsApp Image 2025 05 11 at 19.13.29

රුසියානු ජනාධිපති ව්ලැදිමියර් පුටින් යුද්ධය සම්බන්දව ඍජු සාකච්ඡාවක් පැවැත්වීමට යෝජනා කර ඇත. ඔහු සඳහන් කළේ, මෙම සාකච්ඡා කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව පැවැත්විය යුතු බව ප්‍රකාශ කර ඇත. යුක්රේනය සමඟ සාකච්ඡා පැවැත්වීමට සූදානමින් සිටින බවත්, ගැටුමේ මූල හේතු ඉවත් කර දිගුකාලීන සාමයක් ස්ථාපිත කිරීමට අදහස් කරන බවත් පුටින් ප්‍රකාශ කර ඇත. Views: 122